~ආදරයේදී~ඔබ~පරිත්‍යාගශීලීද?~

thicps

Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    මචන් මගේ ඇස් දෙකට කඳුලු ආවා.. පව් මචන් සිරාවටම... මට කියන්න දේවල් නෑ...
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මටත් එහෙමයි මචන්.හැබැයි අපිට කවදහරි කෙනෙක් ලැබුනම ඒ කෙනා හිතයි මං තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල කියලා.ඒ තරම් මට පුළුවන් එයාට ආදරේ කරන්න.එයාට හිතාගන්නවත් බැරි වෙයි මං කරන්නේ ඇත්තක්ද කියලා.ඒත් තාම දශමෙකින්වත් ආදරේ කරන එක්නෛක් ලැබුන්නෑ...

    ඔව් මචෝ නමුත් තාම මට ආදරය කරන්න කෙනක් ලැබුනේ නැ. මම දැන් හුගක් කල ඉදලා try කරන්නේ.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ආදරයෙදි පන දෙන්නම් කියන කොල්ලොත් ඉන්නව කෙල්ලොත් ඉන්නව. හැබැයි ඈත්තටම පන දුන්න කවිරැවත් නෑ. මෙ කතාවෙදි කොල්ලො කරල තියෙන්නෙ කෑත වෑඩක්. අපි කොච්චර ආදරය කෙරුවත් අපිට ආදරය කරන කෙනෙක් හොයා ගන්න ගොඩාක් අමාරැයි.. :no:
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    මටනම් මචෝ හිතාගන්න බෑ මොනව කරන්නද කියලා... ඇත්තටම මට මේ වගේ දෙයක් උනොත් නම් පිස්සු හැදෙනවා ශුවර් එකටම.මමනම් එයා ලගින්ම ඉන්නවා වෙනදා වගේම.ඒත් කිසිම දුකක් පෙන්නන්නේ නැතිව.තියෙන සංතකේම වියදම් කරල හරි කමක් නෑ කොහොමහරි සනීප කරගන්න බලනවා.සනීප උනාට පස්සෙ මාව දාලා ගියත් කමක්නෑ.ඇත්තෙන්ම මේ ලෝකේ ආදරේ අදුරන අයට ආදරේ හම්බෙන්නෑ.එහෙම කලාතුරකින් හම්බුනාම තමයි ජනප්‍රිය වෙන්නේ.:(:(:(

    සිරාවට මචන්. සිරාවටම දුක හිතෙනව මේක ඇහුවම :(
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    ඇත්තටම ආදරය කලානම් එහෙම දාලා යන්නේ නැහැ මොකද එකතමා දෙන්නට දෙන්න අත්‍යවශ්‍යම මොහොත
    පිළිකාව හංගන්න ඇත්තේ මුලින්ම දැනගත්තොත් එතැනින්ම සම්බන්දය නතර වෙයි කියල වෙන්න ඇති
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    මටත් එහෙමයි මචන්.හැබැයි අපිට කවදහරි කෙනෙක් ලැබුනම ඒ කෙනා හිතයි මං තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල කියලා.ඒ තරම් මට පුළුවන් එයාට ආදරේ කරන්න.එයාට හිතාගන්නවත් බැරි වෙයි මං කරන්නේ ඇත්තක්ද කියලා.ඒත් තාම දශමෙකින්වත් ආදරේ කරන එක්නෛක් ලැබුන්නෑ...

    ඔව් මචන් මේකනම් ඇත්ත මටත් ගොඩක් වෙලාවට මෙහෙම හිතෙනවා කෙල්ලෙක් හම්බ උනාම මේ හැගීම නැති වෙඉද දන්නේ නැහැ ලොල්
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පුද්ගලිකව මමත් අතහරී, හැබැයි ඒක වැරදී කියලා දන්නවා...
    හරියට ආදරේ කරන කෙනෙක් එහෙම කරන්නේ නෑ, දැන් ඒ විදිහට ආදරය කරන අය ගොඩක් අඩුයි
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව් මචන් මේකනම් ඇත්ත මටත් ගොඩක් වෙලාවට මෙහෙම හිතෙනවා කෙල්ලෙක් හම්බ උනාම මේ හැගීම නැති වෙඉද දන්නේ නැහැ ලොල්
    ඇත්තටම නෑ බං.මටනම් නෑ.:no::no::no:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම නම් හිතන්නේ තමන් අවංකව ආදරේ කරනවා නම් පිලිකාවක් නෙමෙයි වෙන ඔනෑම ලෙඩක් තිබුනත් එයාව දාලා යන එක හොද දෙයක් නෙමෙයි..තවත් එයාට වැඩියෙන් ආදරය කරන එකයි කරන්න ඕන..... මම නම් කරන්නේ එහෙමයි.එහෙනම් පුලුවන් හැම විදියෙන්ම අන්තිම මොහොත දක්වා හරි මම ලගින් ඉන්නයි බලන්නේ..ඒකටයි නියම ආදරය කියන්නේ..ආදරේ කියන හැගිම හිතෙන්ම ඇති උනානම් කවදාවත් එයාට කරදරයක් වෙලා නම් දාලා යන්න හිතෙන්නේ නෑ....:no:


    මටත් කියන්න තියෙන්නෙ මේ ටිකම තමයි...
    :(