මැක්සා මචං...නියමෙටම ලියලා තියෙනවා.....
ඔයාගේ පළවෙනි Poem එක කියලා කියන්නවත් බැහැ....
Rep+++


බොහොමත්ම ස්තූතියි මල්ලි මේ ලස්සන නිර්මානේ අපිත් එක්ක බෙදා ගත්තාට,කාලෙකින් කියවන්න ලැබුණු තවත් හිතතට දැනුණ නිර්මාණයක්.මේ දවස්වල නැවතත් එළකිරියේ කවි නිසදැස් ලියවෙන්න පටන් අරන් .හුගක් සතුටුයි.තවත් දිගටම ලියන්න අපි හුගක් ආසාවෙන් කියවන්නේ මේ නිර්මාණ.

niceee machn...... mame copy eakak gathaaaa.....![]()
![]()







දොලූ;9364329 said:boda we nam matath nokiya....kese radawagamda senehebara adare......kello chapalai ban...
