mama e dawas wala gatte
toshiba L510 i3 processor
2GB RAM
for 110
Mmmmmm 110 nam i5 ekak 125kwath wei ne??? Thnx machan!
mama e dawas wala gatte
toshiba L510 i3 processor
2GB RAM
for 110
මචන්. උඹ ගැන අඩුවෙන් දීල වෙන තැනකින් ගත්ත වගේ නෙවෙයි. Warranty Claimකරන්න ගියාම පිස්සු හැදෙනවා. අත්දැකීමෙන් මචන් කියන්නේ. එක නිසා Dealerගෙන්ම ගනින්. ගාන වැඩිපුර දුන්නට කමක් නෑ කීයක් හරි.
උඹ මචන් ලක්ෂයක් risk කරනවට වඩා වටිනවා නේද ඒ ගානට ගන්න පුළුවන් එකක් අරන් free එකේ ඉන්න එක.
උන්ගේ මාරු කරන්න ගියාම මාරෙට චාටර් කරනවා![]()
![]()
රස්තියාදු කරලා එපා කරනවා ඒ අතින් නම් චාටර්

සුදු මහත්තයා;9365640 said:machan mama i3 toshiba ekak gaththe. L 655 ekak. Uraj ayyagen gaththe. awlak natuwa wada. lap eka paya 24ma wada karanawa![]()
![]()
Uba kiyada machan eka gaththe??? Eke specs monawada? Mata i5, 500gb hard & 4gb ram one!


සුදු මහත්තයා;9365664 said:mage eka i3 M370
2GB RAM
320 GB HDD
15.6" LED display
mekema i5 ekak enawa.poddak uraj ayyawa contact karagena balapan. un gawa badu tiyenawa.![]()

Mmmmm man eeye uraj aiyata katha kara, eya kiwwa enna kiyala man nxt week gihin balanawa machan... Math asai machan toshiba ekak ganna dealer genma eth athe salli na ne ban ekai case eka..![]()




සුදු මහත්තයා;9365728 said:kohomath 110 witara wei.![]()