මේ ආදරේ ....

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
මට මේක ගැන හිතට එන අදහස කියන්න වචන නෑ හරී අයියෙ...

තව ලියන්න...

හැබැයි උඹට මැරෙන්න දෙන්නෙ නෑ මං ඉන්නකම්...
:P
 

HareendraS

Member
Sep 8, 2009
4,711
304
0
36
-_|MaTaRa|_-
බොහොමත්ම ස්තූතියි මල්ලි මේ ලස්සන නිර්මානේ අපිත් එක්ක බෙදා ගත්තාට,කාලෙකින් කියවන්න ලැබුණු තවත් හිතතට දැනුණ නිර්මාණයක්.මේ දවස්වල නැවතත් එළකිරියේ කවි නිසදැස් ලියවෙන්න පටන් අරන් .හුගක් සතුටුයි.තවත් දිගටම ලියන්න අපි හුගක් ආසාවෙන් කියවන්නේ මේ නිර්මාණ.

thnx aiya .. thnx a lot ...:)
 

ukarox

Member
Mar 18, 2010
408
27
0
ela elaz....machan ube blog 1e comment karanna behe....mokak hari awlak...poddak 1 check karaganna...ok....ela blog 1.......digatama liyapanz......
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේක දැනුයි දැක්කේ.
    එලකිරි කවි පිටුවට තවත් අලුත් කවියෙක්:D
    සාදරයෙන් පිලිගන්නවා මචන් කවි පිටුවට:yes::yes:
    හරිම ලස්සනයි.ඇත්තටම පලවෙනි කවියද කියල හිතා ගන්නත් බෑ.:):)
    දිගටම ලියමු.;)