මම කතාවක් ලිව්වා
මට හිතුනා කතාවක් ලියන්න..
ඔන්න පොඩි කොල්ලෙක් ඉන්නවලු.. පොඩියි කිව්වට සාමන්‍ය පෙළ ඉවර කරල එහෙම ගෙදර එන්නවලු
.. ඉතින් මුටත් ඔය කෙල්ලෙක් එහෙම සෙට් කරගන්න ආසාවක් ඇති උනාලු
.. ඒත් ඉතින් කොහොමද සෙට් කර ගන්නෙ කියල තමයිලු ප්‍රශ්නෙ
.. ඉතින් උදේ ඉදන් රෑ වෙනකල්ම මේකමලු හිතේ තියෙන්නෙ.. නිදා ගන්න ගියත් රෑට ඉතින් ලස්සන කෙල්ලෙක් එක්ක ආදරෙන් ඉන්න හැටි එහෙම දකිනවලු
.. ඔන්න කොහොම හරි දවසක් කොල්ල යනවලු යාලුවොත් එක්ක සෙට් වෙන්න.. ගිහින් එනකොට මිනිහගෙ උකුසු ඇස් වලට සුරන්ගනාවියක් වගේ ලස්සන කෙල්ලෙක් පෙනුනලු
.. ඉතින් මිනිහ හිතනවලු මේ වගේ කෙල්ලෙක් සෙට් උනොත්නම් මම කවදාවත් මේ කෙල්ලට වැරැද්දක් කරන්නෙ නැහැ
.. හැමදාම හුගක්ම හොදට බල ගන්නව, හුගක් ආදරෙන් ඉන්නවා කියලා.. කොහොම හරි ගෙවල් වලට යන පාර කිට්ටු උනාලු.. දැන් අඩි පාරෙ අර කෙල්ල ඉස්සරැහින් යනවලු.. කොල්ලත් ඉතින් හීන ලෝකෙමලු.. මෙන්න කොහෙදෝ තිබුන වැස්සක් එක පාරට පටන් ගත්තලු.. කෙල්ල කුඩයක් ඉහල ගෙන යනවලු.. වැස්ස එන්න එන්න වැඩි වෙන නිසා මූ ගෙදරටම දුවන්න හිතා ගත්තලු.. කෙල්ල ලගින් යන කොට කෙල්ල කිව්වලු අයියෙ තෙමෙනවා නේද.. එන්න කුඩේ යටට කියල.. ඔහොම දැන් කතාව දාගෙන යනවලු
.. දැන් කොල්ලගෙ හිතේ බය ගිහින්, කොල්ල කෙල්ලගෙ හුගක් දේවල් අහගෙන, කෙල්ලට කොල්ලෙක් නැහැ කියලා දැනගෙන.. කොහොම හරි හිතට ශක්තිය අරගෙන මොබයිල් නම්බර් එක ඉල්ලුවලු.. කෙල්ලත් ඉතින් වැඩිය හිතන්නෙ නැතුව නම්බර් එක එහෙම දුන්නලු.. කොල්ලටත් දැන් ෆුල් හැපිලු.. වැස්සත් අඩු වේගෙන එද්දි කෙල්ලත් අරයගෙන් සමුගෙන අතුරු පාරක ගියාලු.. කොල්ලත් ඉතින් ටික දවසක් ට්‍රයි කරලා කෙල්ලගෙන් කැමැත්ත ඇහුවලු.. කෙල්ලත් ඊට දවස් දෙකකට පස්සෙ කැමැත්ත දුන්නලු.. කොල්ල දැන් නිකම් වර්ල්ඩ් කප් එක දිනුවා වගේ.. හම්බවෙන හම්බ වෙන යාලුවට කෙල්ල ගැන කියනවලු, කොහොම හරි ඉතින් දෙන්නගෙ ආදරේ ගලා ගෙන යනවලු.. ඉතින් දැන් ඉස්සරට වඩා වෙනස් ! දැන් ඉස්සර වගේ නෙමෙයි.. කෙල්ලගෙ අතින් වචනෙ වැරදුනත් කොල්ලට මල පනිනවා, කෙල්ලව සුලු දේටත් සැක කරනවා.. කෙල්ල ආදරෙන් දෙයක් කිව්වත් වැරදියටමයි පේන්නෙ.. අමුතු හැගීම් පහල වෙනවා.. ඒ හැම දේම කෙල්ලට තියන ආදරේට කලත් කෙල්ලටත් ඉතින් ඉවසීමේ සීමාවක් තියනවනෙ.. ඔන්න කොහොම හරි දෙන්න දැන් රන්ඩු වෙනවලු.. අන්තිමට කෙල්ල දැන් ස්කෝලෙ වැඩ එහෙම කරන්නත් හොරයිලු.. මම මේ කිව්වෙ සත්‍ය කතාවක්.. මේකෙන් මම ඔයාලට කියන්න ඕනෙ උනේ.. පෙරුම් පුරල හොයා ගන්න කෙල්ලව, ආදරේ කරන්න පටන් ගත්ත දවසෙ වගේම හැමදාටමත් හොදට බලා ගන්න, ආදරේ කරන්න, අපිට වගේම එයත් ඔයාගෙ ආදරේ ලබන්න හුගක් ආස කරනවා, හැගීම් වලට වහල් වෙන්න එපා, හැමදේටම ලිමිට් එකක් තියා ගන්න, දෙන්නට දෙන්න කවදාවත් බොරු කියන්න එපා, එතකොට ඒක පුරුද්දකට යනවා.. අපි මොනව හරි දෙයක් පාවිච්චි කරන්න ගත්තම මුලදි හුගක් ආසාවෙන් පාවිච්චි කරනවා.. ඒත් ටික දවසක් යද්දි ඒක එපා වෙනවා, ඒක ගැන එච්චර හිතන්නෙ නැහැ.. කෙල්ලෙක් කියන්නෙ කාලෙන් කාලෙට මාරු කරන්න පුලුවන් භාන්ඩයක් නෙමෙයි නිසා එක පාර තමන්ට ගැලපෙන හොද කෙල්ලෙක් හොයා ගන්න.. මට ඒ වගේ හුගාක් හොද කෙල්ලෙක් හම්බ උනා.. අදට දවස් 650ක් විතර වෙන්න ඕනෙ.. හරියටම නම් මතක නැහැ.. මම එයාට පුලුවන් උපරිමයෙන් අවන්ක වෙලා වැඩ කරනව.. කතාව වගේම කිව්ව අනික් ටිකෙත් වැරැද්දක් තියනවනම් සමා වෙන්න.. කතාවක් ලිව්වෙ උදාහරෙනකට ගන්න ඕන නිසා.. අදට නවතින්නම්