.: SCRIBUS :.
ස්ක්රයිබස් ගැන දන්න අය ගොඩක් ඉන්නවා ...
දන්නේ නැති අයට තමා මේ ත්රෙඩ් එක ...
. ස්ක්රයිබස් කියන්නේ ඩෙස්ක්ටොප් පබ්ලිෂින් වැඩසටහනක්(උදා:- ඇඩෝබි පේජ්මේකර්,ඉන්ඩිසයින්,ක්වාක් එක්ස්ප්රස් මෙන් පිටු සකසන වැඩසටහනකි
)මේක ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් එකක් (100% Free
).මේකෙන් ඇඩෝබි පේජ්මේකර්,ඉන්ඩිසයින්,ක්වාක් එක්ස්ප්රස් වලින් කරන හැම දෙයක්ම වගේ පුළුවන්....
ඩවුන්ලෝඩ් කිරීමට පහත ඉමේජය මත කොටන්න....

ඔයාලගේ අදහස් මෙතන දාල යන්න අමතක කරන්න එපා ....
Last edited: