.: Scribus :.

uni-soft

Member
Dec 2, 2010
253
63
0
scribus-logo.png



.: SCRIBUS :.

scribus_5.png



ස්ක්‍රයිබස් ගැන දන්න අය ගොඩක් ඉන්නවා ...:rolleyes: දන්නේ නැති අයට තමා මේ ත්‍රෙඩ් එක ...:yes::yes:. ස්ක්‍රයිබස් කියන්නේ ඩෙස්ක්ටොප් පබ්ලිෂින් වැඩසටහනක්(උදා:- ඇඩෝබි පේජ්මේකර්,ඉන්ඩිසයින්,ක්වාක් එක්ස්ප්‍රස් මෙන් පිටු සකසන වැඩසටහනකි ;) )මේක ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් එකක් (100% Free ;)).මේකෙන් ඇඩෝබි පේජ්මේකර්,ඉන්ඩිසයින්,ක්වාක් එක්ස්ප්‍රස් වලින් කරන හැම දෙයක්ම වගේ පුළුවන්....:shocked:

Scribus-1.3.9-300x300.png


ඩවුන්ලෝඩ් කිරීමට පහත ඉමේජය මත කොටන්න....:D



(20.8 MB)


ඔයාලගේ අදහස් මෙතන දාල යන්න අමතක කරන්න එපා ....
 
Last edited: