wow thanks thilzz.


wow thanks thilzz.


''Doo Daruwo'' tele natye theme music eka tienawanam upload karannako.
ජාතියේ උදාර සිතුම් දේශයේ උදාර පැතුම්
පුන්‍ය චේතනා පුන්‍ය කල්පනා
නිදහස් ජය ගීත ඇසේ නිදහස් සිතිවිලි පැවසේ
උපහාර වන්දනා......
දේශ භක්තියෙන් උපන්න සමගි දාමයෙන් ප්‍රසන්න
ස්යංපෝෂණය කරන්න අටුකොටු පුරවා....
අත්වැල් බැඳ ඔකඳ වන්න ලක් දරුවනි පෙරට යන්න
පඬුවස් මහසෙන් වගේම.. ගාමිණි ගජබා වගේම
පැරකුම්බා රජුන් වගේ රට දැය නංවා...
වැව් දාගැබ් තනාගන්න උදම් වෙවී පෙරට යන්න...
Edward Jayakody-Jathiye Udara Sithum.mp3මේ සිංදුව ගන්න password එක කරුණාකරල දෙනවද?
itz beutfl. mp3 eka ganna widiak nadda?
Original eka puluwannam godak hodai
me song eka thiyenawanam mata dennako pleeease.......
MALINI BULATHSINHALA & SUMITH MANDANAYAKE - THARU KEKULA OBANUM


ThanX











සමහර ගීතවල අපි අද අහන ගීතයයි මුල් පටිගත කිරීමයි අතර කොච්චර ලොකු වෙනසක් තියෙනවද. මොන තාක්ෂණය ආවත් කෙතරම් නව සන්ගීතය මුසු කලත් එම පැරණි සන්ගීතයෙන් ලැබෙන රසය කිසිම විටක නැවත ලබා ගත නොහැකි බව මගෙ අදහසයි.


























Marians Unplugged-Chandraya(Hoyya Hoyya).mp3mata me sinduwa hoyala denn please
Habai sinduwe mula danne ne anthima peli deka withrai mathaka.
Meka Calypso song ekak man hithanne 1970 wala
Nanwa Ruwala Apa Sema
Padimu Padimu Egoda Bala Bala











