මාගේ දෙවන කවි සිතු විල්ල
ප්රථම ආදරය



ප්රථම ආදරය
පෙමට රස වැටුනු නොඉදුල් සිත
හබා ගොස් මිරිගුවක් පසු පසු
දැන් සියලු දේ එක් වි මතකයට
යයි ඇ එලසින්ම තවකෙකු සමග
හබා ගොස් මිරිගුවක් පසු පසු
දැන් සියලු දේ එක් වි මතකයට
යයි ඇ එලසින්ම තවකෙකු සමග



Last edited:





