විශ්‍රාම ගිය කමාන්ඩෝ නිලධාරියෙකුගේ සටහනක්……

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    එම තමා ඔය රණවිරුගාය හොද වෙන්නේ
    කොටින්ව චප්ප කරලා දෑම්මාට පස්සේ උන්ට ආපු ගෑම්ම ආයේ නෑති වෙන්න ඉතින් උන් මෑරෙන්නම ඕනේ.. උන් දෑකපු දේවල් විදපු කටු එක්ක තමා උන් පදම් වෙලා තියෙන්නේ. දෑන් ඔය අලුතෙන් හමුදාවට යන එවුන්ට තමා රණවිරු ගාය තියෙන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    Umba rata wenuwen yudda karapu minissu marenawa dakinna ochchara asa ai ban?
    Mokakda awula? Ai hamudawata waira karanne?
    අපි හමුදාවල් නැතුව මිනිමාරාගන් නැතුව ඉන්න පුලුවන් කොටනේ ඔය නාඩගම නටන්නේ 🤷‍♂
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,777
    17,004
    113
    අපි හමුදාවල් නැතුව මිනිමාරාගන් නැතුව ඉන්න පුලුවන් කොටනේ ඔය නාඩගම නටන්නේ 🤷‍♂
    Ithin ban e manussaya pension yaddi thamange athdakim gana liyanna barida? Man dakala tiyenawa wena job karala pension yana/retire wena minissuth ehema liyanawa
     
    • Like
    Reactions: windows_ubuntu

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,777
    17,004
    113
    ප්‍රමොට් කරන්න හොද දෙයක් නෙමෙයි නේ
    Samanyen hamudawala inna unge friend list wala inneth godak welawata hamudawal wala inna unmai. Man hithanne porawal mewa liyanne hamudawal wala inna aluth kollanta motivation ekak & morale ekak denna hithagena wenna athi. Mokada dan inna lapai sipai godak un hamudawata bandila inne prathilaaba ganna misak yudda karanna alan nemei. Aththatama yudda karanna unoth okungen 50%kma panala yanawa.
     
    • Like
    Reactions: dirtybutterfly

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    Samanyen hamudawala inna unge friend list wala inneth godak welawata hamudawal wala inna unmai. Man hithanne porawal mewa liyanne hamudawal wala inna aluth kollanta motivation ekak & morale ekak denna hithagena wenna athi. Mokada dan inna lapai sipai godak un hamudawata bandila inne prathilaaba ganna misak yudda karanna alan nemei. Aththatama yudda karanna unoth okungen 50%kma panala yanawa.
    යුද්දයක් ඕනේද
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,777
    17,004
    113
    යුද්දයක් ඕනේද
    Yuddayak nan aye kawadawath epa!
    Eth yuddayak awoth hadissiye lasthi wenna bane lasthi wela inna one. Yuddayak nathi kaaleka kisima morale ekak nathuwa yuddekata minissunge psychology eka hadana eka lesi wadak neme. Eka karanna puluwan experience tiyena unta witarai
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    Yuddayak nan aye kawadawath epa!
    Eth yuddayak awoth hadissiye lasthi wenna bane lasthi wela inna one. Yuddayak nathi kaaleka kisima morale ekak nathuwa yuddekata minissunge psychology eka hadana eka lesi wadak neme. Eka karanna puluwan experience tiyena unta witarai
    රිසව් ආමි එකක් හදන්න ඕනේ . 13 පස්සෙ වසරක අවදානම් කලමනාකරන පුහුනුවක්
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    කම්මැලී බං කියවන්න. වීඩියෝ එකක් හදලා දාන්න බැරිද?
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    ai uba 9gag icon eka dagena inne
    9gag එක පට්ට බං. කාලයක් ඇබ්බැහි වෙලා හිටියා. ඒ කාලේ දැම්මේ. දැන්නම් ලොකුවට use කරන්නේ නැ