බයිබලය සහ කුරාණය

NoGod

Member
Feb 7, 2011
134
33
0
බයිබලය සහ කුරාණය

මුහමද් සහ ජේසුස් වහන්සේ ලෝකය ගෝලාකාර බව දැනගෙන ඉඳලා නෑ. ඒ වගේම අපේ පෘථිවිය සූර්යයා වටේ කැරෙකන බව මේ දෙන්න දැනගෙන සිටියේ නෑ.ඒක නිසා මේ බව බයිබලය සහ කුරාණය තුල දක්නට ලැබෙන්නේ නෑ. මේක මේ අයගෙන් වසර ගානකට පස්සේ තමයි
නමුත් ක්‍රිස්තූ පූර්ව 340 පමන හිටපු ඇරිස්ටෝටල් මේක දැනගෙන හිටියා. වසර 2500කට කලින් මේක සොයා ගෙන තියෙන්නේ.
 
rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    බුදුරජානන් වහන්සේ ඔය පොත් දෙකටම වඩා හොඳින් ඔය දේවල් විග්‍රහ කරල තියෙනවා.
     
    • Like
    Reactions: Ranga disa

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152

    ඇත්ත ඇත්ත . පෘතුවිය සුර්ය වට කැරකෙන බව හොයාගත්තා විද්‍යචනයෝ සුර්යත් තවත් පද්දතියක් වට ගමන් කරනවා කියල දන්නේ නැතුව ඇති . නමුත් බුදුන්වහන්සේ ඒ ගැනත් දැනගෙන හිටිය . බොහොම ඉස්සර කාලවල පල්ලියෙන්ම හැම දෙයක්ම වහගෙන හිටියේ . ඔයවගේ දේවල් හොයාගන්න අයව ලෝගු පොරවාගෙන ඉන්න හොරු මරල දැම්ම . උන්ගේ බඩගොස්තරේ රැකගන්න .
     
    • Like
    Reactions: Ranga disa

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    වසර 2500කට කලින් මේක සොයා ගෙන තියෙන්නේ.

    අනියම් ආකාරයකින් ඔයා කියන්නේ (ගෞතම ) බුදු හාමදුරුවෝ තමයි මේවා කිව්වෙ කියලා එහෙමනේද?

    හරි මම මට, මගේ හිතට ආපු ප්‍රශ්නයක් අහන්නම් ඔයාගෙන්.

    ගෞතම බුදුන් වසර 2500කට කලින් මේක කිව්වනම්, ඊට කල්ප ගානකට පෙර පමිනි බුදුවරුන් මේ සත්‍ය දැනගෙන හිටියේ නැද්ද?

    මේ විශ්වය ගැන ගෞතම බුදුන්ම විතරයි දැනගෙන හිටියේ නම් ඊට කලින් ආපු බුදු වරුන් හා ගෞතම බුදුන් අතර ලොකු වෙනසක් තිබුනද?

    ප්‍රශ්නෙට සදාරන පිලිතුරක් විතරක් මම බලාපොරොත්තු වෙනවා.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Puthe if you are a real Buddist person you will never insult other religion .... beware of who you insulting ...... just think if there is a Judgement what will happen to you? so stop this buddy
     
    kgcp89

    Member
    Feb 8, 2011
    2
    1
    0
    අනියම් ආකාරයකින් ඔයා කියන්නේ (ගෞතම ) බුදු හාමදුරුවෝ තමයි මේවා කිව්වෙ කියලා එහෙමනේද?

    හරි මම මට, මගේ හිතට ආපු ප්‍රශ්නයක් අහන්නම් ඔයාගෙන්.

    ගෞතම බුදුන් වසර 2500කට කලින් මේක කිව්වනම්, ඊට කල්ප ගානකට පෙර පමිනි බුදුවරුන් මේ සත්‍ය දැනගෙන හිටියේ නැද්ද?

    මේ විශ්වය ගැන ගෞතම බුදුන්ම විතරයි දැනගෙන හිටියේ නම් ඊට කලින් ආපු බුදු වරුන් හා ගෞතම බුදුන් අතර ලොකු වෙනසක් තිබුනද?

    ප්‍රශ්නෙට සදාරන පිලිතුරක් විතරක් මම බලාපොරොත්තු වෙනවා.

    තරහ නැත්තම් මම මේකට උත්තරයක් දෙන්නම්, මෙතෙක් හිටපු සියලුම බුදුවරුණ්ගේ ඥාණය සර්වසමයි(ඒ කියන්නෙ බුදුවරයෙක් විශ්වයේ පවතින සියල්ල පිලිබඳව සියලුම දේවල් දන්නව කියන එක). ඔවුන්ගේ හැඩරුව වෙනස් වෙන්න පුලුවන්. හැබැයි ඒ හැම කෙනෙක්ටම දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ තියනව. ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ නම් ගෞතම බුදුන්වහන්සේ හා ඊට කලින් හිටපු බුදුවරුන් අතර දැනුම අතින් කිසිම වෙනසක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: Ranga disa

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    අනියම් ආකාරයකින් ඔයා කියන්නේ (ගෞතම ) බුදු හාමදුරුවෝ තමයි මේවා කිව්වෙ කියලා එහෙමනේද?

    හරි මම මට, මගේ හිතට ආපු ප්‍රශ්නයක් අහන්නම් ඔයාගෙන්.

    ගෞතම බුදුන් වසර 2500කට කලින් මේක කිව්වනම්, ඊට කල්ප ගානකට පෙර පමිනි බුදුවරුන් මේ සත්‍ය දැනගෙන හිටියේ නැද්ද?

    මේ විශ්වය ගැන ගෞතම බුදුන්ම විතරයි දැනගෙන හිටියේ නම් ඊට කලින් ආපු බුදු වරුන් හා ගෞතම බුදුන් අතර ලොකු වෙනසක් තිබුනද?

    ප්‍රශ්නෙට සදාරන පිලිතුරක් විතරක් මම බලාපොරොත්තු වෙනවා.

    අය්යෝ සහෝදරයා මේක මෝඩ ප්‍රශ්ණයක්නේ මොනා උනත් අහපු එක හොදයි බුද්ධාගම ගැන ඉගනගන්නේ නැතුව මේකට උත්තරේ දුන්නට ඔයා‍ට තේරෙන්නේ නෑ
     
    • Like
    Reactions: Ranga disa

    astroboy

    Member
    Feb 5, 2011
    228
    26
    0
    Sri Lanka
    :P

    බයිබලේ ගැන නම් පොඩ්ඩක් සලකා බැලුවත් කුරාණෙ ගැන නම් කුමන කතාද ? ඕක ගැන විද්‍යාවෙන් කතා කරනව කියන්නෙ විශ්ව විද්‍යාලෙ යන කෙනෙක් මොන්ඩිසෝරි ලමෙක් එක්ක වාදයක් කරනව වගේ.

    මොන්ඩිසෝරි ලමයා = කුරාණය
    විද්‍යාව = විශ්වවිද්‍යාල සිසුවා

    බයිබලෙත් හෙන පච තොගයක් තියෙනව. අලුත් දේවල් හොයාගන්න විද්‍යාඥයන්ට ඉඩ දුන්නෙ නෑ.
     
    • Like
    Reactions: udithag

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    අය්යෝ සහෝදරයා මේක මෝඩ ප්‍රශ්ණයක්නේ මොනා උනත් අහපු එක හොදයි බුද්ධාගම ගැන ඉගනගන්නේ නැතුව මේකට උත්තරේ දුන්නට ඔයා‍ට තේරෙන්නේ නෑ

    බොරු බයිලා නැතුව ... අපි ඔක්කෝටම තේරෙන විදිහට උත්තරේ කියපන් බලන්න.. දන්නවා කියලා හිතං ඉන්න හැමෝම ලිස්සලා යන්න දෙන උත්තරයක් ඕක .. ඔබ දන්න දේ කියපන් බලන්න...
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    බයිබලේ ගැන නම් පොඩ්ඩක් සලකා බැලුවත් කුරාණෙ ගැන නම් කුමන කතාද ? ඕක ගැන විද්‍යාවෙන් කතා කරනව කියන්නෙ විශ්ව විද්‍යාලෙ යන කෙනෙක් මොන්ඩිසෝරි ලමෙක් එක්ක වාදයක් කරනව වගේ.

    මොන්ඩිසෝරි ලමයා = කුරාණය
    විද්‍යාව = විශ්වවිද්‍යාල සිසුවා

    බයිබලෙත් හෙන පච තොගයක් තියෙනව. අලුත් දේවල් හොයාගන්න විද්‍යාඥයන්ට ඉඩ දුන්නෙ නෑ.

    උඹ නොම්බර එකේ මෝඩයෙක් කියලා ඔප්පු කරලා තියෙනවා... පච නම් ඇත්ත කොහෙද තියෙන්නෙ කියපන්... අනික ගොං උදාහරණයක් දීලා තියෙන්නේ :D:D:D:D:D:D
     
    pacchasira

    Member
    Jun 4, 2010
    205
    12
    0
    I dont know about muhammad .. but Jesus, havent said any thing about the shape of the world.. he was not there to teach science ..
    bt I agree that christian church has made some bad influence on fee thinking some times back.. bt remember, those are rules made by rulers.. It is not the relegion

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    උඹ නොම්බර එකේ මෝඩයෙක් කියලා ඔප්පු කරලා තියෙනවා... පච නම් ඇත්ත කොහෙද තියෙන්නෙ කියපන්... අනික ගොං උදාහරණයක් දීලා තියෙන්නේ :D:D:D:D:D:D

    මෙය හරි අසයි බුදදහම විකුර්ති වෙනවට . මෙය මෙහෙම අවට මෙය නාකි හම්බයෙක්. බුද්දාගම ගැන ඕනේ විදිහේ බොරුවක් ඇත්ත කරලා කියන්න මෙයාගෙන අව්ලක් නැහැ . හැබැයි හම්බයෝන්ට මොනාහරි කියපු ගමන් මෙයට තද වෙනවා . :P:P
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    බයිබලේ ගැන නම් පොඩ්ඩක් සලකා බැලුවත් කුරාණෙ ගැන නම් කුමන කතාද ? ඕක ගැන විද්‍යාවෙන් කතා කරනව කියන්නෙ විශ්ව විද්‍යාලෙ යන කෙනෙක් මොන්ඩිසෝරි ලමෙක් එක්ක වාදයක් කරනව වගේ.

    මොන්ඩිසෝරි ලමයා = කුරාණය
    විද්‍යාව = විශ්වවිද්‍යාල සිසුවා

    බයිබලෙත් හෙන පච තොගයක් තියෙනව. අලුත් දේවල් හොයාගන්න විද්‍යාඥයන්ට ඉඩ දුන්නෙ නෑ.

    bibale thiyana pacha monada kiyala kiyapanko machan.... :shocked:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    මෙය හරි අසයි බුදදහම විකුර්ති වෙනවට . මෙය මෙහෙම අවට මෙය නාකි හම්බයෙක්. බුද්දාගම ගැන ඕනේ විදිහේ බොරුවක් ඇත්ත කරලා කියන්න මෙයාගෙන අව්ලක් නැහැ . හැබැයි හම්බයෝන්ට මොනාහරි කියපු ගමන් මෙයට තද වෙනවා . :P:P

    http://elakiri.com/forum/showpost.php?p=9392622&postcount=4
    ඔයාවත් මගෙ ප්‍රශ්නෙට සදාරන උත්තරයක් දෙනවද?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    බයිබලේ ගැන නම් පොඩ්ඩක් සලකා බැලුවත් කුරාණෙ ගැන නම් කුමන කතාද ? ඕක ගැන විද්‍යාවෙන් කතා කරනව කියන්නෙ විශ්ව විද්‍යාලෙ යන කෙනෙක් මොන්ඩිසෝරි ලමෙක් එක්ක වාදයක් කරනව වගේ.

    මොන්ඩිසෝරි ලමයා = කුරාණය
    විද්‍යාව = විශ්වවිද්‍යාල සිසුවා

    බයිබලෙත් හෙන පච තොගයක් තියෙනව. අලුත් දේවල් හොයාගන්න විද්‍යාඥයන්ට ඉඩ දුන්නෙ නෑ.

    අනුන්ගෙ දේවල් ගැන කතා කරන්න කලියෙන් අපි අපේ වැරදි හදාගෙන ඉමු. ඔයාට වචන වල වැරදුන තැන් මම හයිලයිට් කරල තියෙන්නෙ. ඒව නිවැරදි වෙන්න ඕනෙ මෙන්න මෙහෙමයි.

    1. මොන්ටෙසූරි (Montessori)
    2. ළමයා
    3. අනිත් අයවගේ මට ඔයාගෙන් අහන්න තියෙන්නේ බයිබලේ තියෙන පච මොනවද කියල නෙවෙයි. ඔයා අවන්කවම මුලු බයිබලයම කියවල තියෙනවද කියලයි. ඔයා ඒක කියවල තියෙනවා කියල කියනවනම් මට කියන්න ඒ මොන එඩිශන් එකද කියල (අවුරුද්දත් එක්කම කියන්න)
     
    ඔකේ තියන ඒවා වල වැරදි තියනවා . එක නිසයි අලුත් edition එන්නේ . කරපු බොරු එළිවෙනකොට ඒවා ඉවත් කරලා එලාග edition එක එනවා . වෙනස්වෙන දෙයක් ගැන විශ්වාසය තියන්න එපා .
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    මෙය හරි අසයි බුදදහම විකුර්ති වෙනවට . මෙය මෙහෙම අවට මෙය නාකි හම්බයෙක්. බුද්දාගම ගැන ඕනේ විදිහේ බොරුවක් ඇත්ත කරලා කියන්න මෙයාගෙන අව්ලක් නැහැ . හැබැයි හම්බයෝන්ට මොනාහරි කියපු ගමන් මෙයට තද වෙනවා . :P:P

    හූ... මෙන්න මෙයාට දිවැස් තියෙනවා කියල මට අමතක උනානෙ.. ෂිහ් !!! .. මාව අහුවුනානේ... මාර නෝන්ඩිය... :sorry::sorry::sorry::sorry::sorry:

    තද උනේ හම්බයන්ට කිව්ව හන්ද නෙමෙයි මෝඩයෝ.. මම කිව්වේ ලිස්සලා යන්න එපා ... කියල... මටත් ඕන නම් කියන්න තිබ්බා.. ගැඹුරුයි.. උඹලට තෙරෙන එකක් නැහැ... මම පොර.. උඹලා ඔටුවෝ.. වගේ දේවල්.. ... ඇහුවේ මෙච්චරයි.. ඒවා පච නම් ඇත්ත පෙන්නපන්.. කියලා එච්චරයි..
     
    හරියටම හරිදේ තමයි කුරානය . ඊළගට බයිබලය . ඊටත් පස්සේ අනිත් ඔක්කෙම මිසදුටු ආගම් . අන්තිමටම බුදුදහමේ ඉලෙච්ට්‍රොනික් ව්ෂන් එක . ඒ ඇරෙන්න අනිත් ඔක්කොම වැරදි . සිංහල බවුධ්ධ අපි හැමෝම මෝඩ ඔටුවෝ . හම්බයෝ ඔක්කොම බුද්දිමත් කවදාවත් වැරදි නොකරන අය. වැරදිලා හරි මේ අයගෙන් යම්කිසි වැරද්දක් උනොත් එක පොතේ තියන ශුද්ද වූ දෙයක් . එහෙම නැතත් එගේනල්ගේ දෙවියෝ එකට පව් ගෙවල දෙනවා . හරි ජොලි අප්පා .
    the-laugh-echo-in-practice.jpg
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    හරියටම හරිදේ තමයි කුරානය . ඊළගට බයිබලය . ඊටත් පස්සේ අනිත් ඔක්කෙම මිසදුටු ආගම් . අන්තිමටම බුදුදහමේ ඉලෙච්ට්‍රොනික් ව්ෂන් එක . ඒ ඇරෙන්න අනිත් ඔක්කොම වැරදි . සිංහල බවුධ්ධ අපි හැමෝම මෝඩ ඔටුවෝ . හම්බයෝ ඔක්කොම බුද්දිමත් කවදාවත් වැරදි නොකරන අය. වැරදිලා හරි මේ අයගෙන් යම්කිසි වැරද්දක් උනොත් එක පොතේ තියන ශුද්ද වූ දෙයක් . එහෙම නැතත් එගේනල්ගේ දෙවියෝ එකට පව් ගෙවල දෙනවා . හරි ජොලි අප්පා .
    the-laugh-echo-in-practice.jpg

    ඔයා මෙහෙම කිව්වොත් ඔයා කියන ඔක්කොම ඇත්ත වෙනවද?
    කෝ මම අහපු ප්‍රශ්නෙට ඔයා නම් උත්තර දීලම නැහැනේ?
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඔයා මෙහෙම කිව්වොත් ඔයා කියන ඔක්කොම ඇත්ත වෙනවද?
    කෝ මම අහපු ප්‍රශ්නෙට ඔයා නම් උත්තර දීලම නැහැනේ?

    ඔය මගෙන් අහපු ප්‍රශ්නේ ? :confused::confused: