බයිබලය සහ කුරාණය

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    ඔය මගෙන් අහපු ප්‍රශ්නේ ? :confused::confused:

    ඔයගෙන් කියල මම කියල නැහැ. මම කිවිවේ "මම අහපු ප්‍රශ්නෙට" කියලනේ. ඒක පොදුවේ අහපු ප්‍රශ්නයක්. ඔයාට ඒකට උත්තර දෙන්න තිබුනනේ. දැන් කියන්න එපා ප්‍රශ්නෙ ඔයාගෙන් ඇහුවෙ නැති නිසා උත්තර දුන්නේ නැහැ කියලා, මම දැක්කා මේ ත්‍රෙඩ් එකේම මම වෙන කෙනෙකුට කියපු දෙයකට ඔයා උත්තර දීල තිබුනා.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    අනියම් ආකාරයකින් ඔයා කියන්නේ (ගෞතම ) බුදු හාමදුරුවෝ තමයි මේවා කිව්වෙ කියලා එහෙමනේද?

    හරි මම මට, මගේ හිතට ආපු ප්R05;රශ්නයක් අහන්නම් ඔයාගෙන්.

    ගෞතම බුදුන් වසර 2500කට කලින් මේක කිව්වනම්, ඊට කල්ප ගානකට පෙර පමිනි බුදුවරුන් මේ සත්‍ය දැනගෙන හිටියේ නැද්ද?

    මේ විශ්වය ගැන ගෞතම බුදුන්ම විතරයි දැනගෙන හිටියේ නම් ඊට කලින් ආපු බුදු වරුන් හා ගෞතම බුදුන් අතර ලොකු වෙනසක් තිබුනද?

    ප්‍රශ්නෙට සදාරන පිලිතුරක් විතරක් මම බලාපොරොත්තු වෙනවා.

    පෙර සිටි බුදුවරු දේශනා කළ දේවල් නැවත දේශනා කළ යුතු තත්වයකට පත් වුණ (ඒ දැනුම එතරම් යටපත් වුණ) කාලෙකදි තමයි නැවත බුදු වරයෙක් පහළ වෙන්නෙ. වර්තමාන ලෝකෙත් එවැනි උදාහරණ ඕනෙ තරම් හොයාගන්න පුළුවන්.
    එතකොට කවුරුවත් කියන්නෙ නැහැ ඕක ඔයාට කලින් අරය දැනගෙන හිටිය නෙ කියල. එහෙම දැනගෙන හිටි බව වත් නොදන්න තරම් ඒ කරුණු යටපත් වුනාට පස්සෙ තව කෙනෙක් ස්වායත්තව ඒක ලෝකෙට ඉදිරිපත් කළොත් ඔහු සැබෑවටම විශිෂ්ටයෙක්
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඔයගෙන් කියල මම කියල නැහැ. මම කිවිවේ "මම අහපු ප්‍රශ්නෙට" කියලනේ. ඒක පොදුවේ අහපු ප්‍රශ්නයක්. ඔයාට ඒකට උත්තර දෙන්න තිබුනනේ. දැන් කියන්න එපා ප්‍රශ්නෙ ඔයාගෙන් ඇහුවෙ නැති නිසා උත්තර දුන්නේ නැහැ කියලා, මම දැක්කා මේ ත්‍රෙඩ් එකේම මම වෙන කෙනෙකුට කියපු දෙයකට ඔයා උත්තර දීල තිබුනා.

    1) ඊට කල්ප ගානකට කලින් හිටපු බුදුවරුනුත් , මින් ඉදිරියටත් පහළවෙන සියලුම බුදුවරුනුත් ඔය සත්‍ය දන්නවා .

    2) කව්ද කියන්නේ ගව්තම බුදුන් විතරයි දැනගෙන හිටියේ කියල ? ඔතන ගව්තම බුදුන් කියල සදහන් කරලා තියන්නේ අපි දැන් ඉන්නේ ගවුතම බුද්ද රාජ්‍යයේ !!! නිසා . අපි මේ දැන් අහන දර්මය දේශනා කලේ උන්වහන්සේ .
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    හරියටම හරිදේ තමයි කුරානය . ඊළගට බයිබලය . ඊටත් පස්සේ අනිත් ඔක්කෙම මිසදුටු ආගම් . අන්තිමටම බුදුදහමේ ඉලෙච්ට්‍රොනික් ව්ෂන් එක . ඒ ඇරෙන්න අනිත් ඔක්කොම වැරදි . සිංහල බවුධ්ධ අපි හැමෝම මෝඩ ඔටුවෝ . හම්බයෝ ඔක්කොම බුද්දිමත් කවදාවත් වැරදි නොකරන අය. වැරදිලා හරි මේ අයගෙන් යම්කිසි වැරද්දක් උනොත් එක පොතේ තියන ශුද්ද වූ දෙයක් . එහෙම නැතත් එගේනල්ගේ දෙවියෝ එකට පව් ගෙවල දෙනවා . හරි ජොලි අප්පා .
    the-laugh-echo-in-practice.jpg

    උඹට කරන්න පුළුවන් ලොකුම හපන්කම තමයි මේ... කොහෙන් හරි පින්තූරයක් හරි .. එහෙම නැතිනම කාට හරි පහරගාපු එකක් ..බෙල්ල කපපු එකක.. බීපු එකක්... නෙට් එකෙන් කොපි කරලා දාන එක.. උඹට කවදාවත් මේවට උත්තර දෙන්න බැහැ... හේතුව තමයි උඹ දන්න දෙයක් නැහැ.. දන්න ටික තමයි ඔය කරක කරක දාන්නේ... :P:P:P:P:P
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    1) ඊට කල්ප ගානකට කලින් හිටපු බුදුවරුනුත් , මින් ඉදිරියටත් පහළවෙන සියලුම බුදුවරුනුත් ඔය සත්‍ය දන්නවා .

    2) කව්ද කියන්නේ ගව්තම බුදුන් විතරයි දැනගෙන හිටියේ කියල ? ඔතන ගව්තම බුදුන් කියල සදහන් කරලා තියන්නේ අපි දැන් ඉන්නේ ගවුතම බුද්ද රාජ්‍යයේ !!! නිසා . අපි මේ දැන් අහන දර්මය දේශනා කලේ උන්වහන්සේ .

    මේ ටික හෝඩියේ බුද්ධාගමට උගන්නනවා.. ඒ පන්තියේ පොඩි එකෙක්ට උනත් කියන්න පුළුවන්...උන්වහන්සේලා සත්‍ය දන්නවා .. ඒක අපි දන්නවා.. ප්‍රශ්නේ තියෙන්නෙ උඹ දන්නවද කියන එක... ඒක උඹ පිළිපදිනවද කියන එක... ඔය එක එකාට මඩ ගහන්නේ නැතුව පිනක් දහමක් කරගෙන ඊලඟ අත්බැව ත්‍රිහේතුක පටිසන්ධියක් ලබන්න උත්සහ කරපන්...
     
    • Like
    Reactions: Al Baik

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    1) ඊට කල්ප ගානකට කලින් හිටපු බුදුවරුනුත් , මින් ඉදිරියටත් පහළවෙන සියලුම බුදුවරුනුත් ඔය සත්‍ය දන්නවා .

    2) කව්ද කියන්නේ ගව්තම බුදුන් විතරයි දැනගෙන හිටියේ කියල ? ඔතන ගව්තම බුදුන් කියල සදහන් කරලා තියන්නේ අපි දැන් ඉන්නේ ගවුතම බුද්ද රාජ්‍යයේ !!! නිසා . අපි මේ දැන් අහන දර්මය දේශනා කලේ උන්වහන්සේ .

    ස්තුතියි ඔයාගෙ උත්තරයට. නමුත් කිසිම ගැඹුරු අර්ථවත් ගතියක් නැහැනේ පලමුවෙනි උත්තරේ.

    නමුත් ඔයා කියපු "අපි මේ දැන් අහන දර්මය දේශනා කලේ උන්වහන්සේ" කියල කියන එකෙන් තවත් ප්‍රශ්නයක් මතුවෙනවා..
    ඒ තමයි "අපි මේ දැන් අහන දර්මය දේශනා කලේ උන්වහන්සේ " නම්
    කලින් පැමිනි බුදුවරුන් "මේ දැන් අදහන දර්මය" නෙවෙයිද දේශනා කලේ කියලා. ඔයා දෙන උත්තරය " පැහැදිලිවම ඔව්" නම් ඒක පැහැදිලි සාක්ෂි සමගින් (ත්‍රිපිටය වාගේ පිලිගත හැකි ගෞතම බුදු වචනින්) ගෙනහැර දක්වන්න පුලුවන්ද? (හැඹුරු විස්තරයක් අවශ්‍යයි මට - බෞද්ධයෙක් නොවන මට මේව කිව්වට තේරෙන්නේ නැහැ කියලා මගේ ප්‍රශ්නය මඟ හරින්න එපා)
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    :angry:Ane mehema kala kanni paw karayo kattiyak mata may thread eka dekkama mara tharahak aawe.umbala mona dina gannada agam walata pahath karala awata apahasa karala katha karanne.. mahema apahasa karapuwama umbalata monada hamba wenne.:angry:
    Methana inna kala kanniyo danne agamika nayakayanta aphasa karaganna witharai. :angry: umbala kisima kenek ta wadagath widiyata katha karanan danne na.budun wahanse wath jesu thumawath wena agamika nayakayan wath thamunge agama hari kiyala ranndu karaganna kiyala na.Umbala ekek wath hariyata agamak adahanne nathuwa boruwata internet eken wirayo wenna hadanawa .mita wada honda nedda boruwata moda dewal katha karala agam walata apahasa karanawata wada wena wedak karana eka :angry:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ස්තුතියි ඔයාගෙ උත්තරයට. නමුත් කිසිම ගැඹුරු අර්ථවත් ගතියක් නැහැනේ පලමුවෙනි උත්තරේ.

    නමුත් ඔයා කියපු "අපි මේ දැන් අහන දර්මය දේශනා කලේ උන්වහන්සේ" කියල කියන එකෙන් තවත් ප්‍රශ්නයක් මතුවෙනවා..
    ඒ තමයි "අපි මේ දැන් අහන දර්මය දේශනා කලේ උන්වහන්සේ " නම්
    කලින් පැමිනි බුදුවරුන් "මේ දැන් අදහන දර්මය" නෙවෙයිද දේශනා කලේ කියලා. ඔයා දෙන උත්තරය " පැහැදිලිවම ඔව්" නම් ඒක පැහැදිලි සාක්ෂි සමගින් (ත්‍රිපිටය වාගේ පිලිගත හැකි ගෞතම බුදු වචනින්) ගෙනහැර දක්වන්න පුලුවන්ද? (හැඹුරු විස්තරයක් අවශ්‍යයි මට - බෞද්ධයෙක් නොවන මට මේව කිව්වට තේරෙන්නේ නැහැ කියලා මගේ ප්‍රශ්නය මඟ හරින්න එපා)

    තිපිටකයේ සුත්‍ර පිටකයේ බුද්දක නිකායේ බුද්ධවංසය කියවන්න
     
    මිත්‍රයා, කලින් පැමිණි බුදු වරු ගැන සොයන්න කලින් මේ අපි දැන් අහන බුද්ධ දර්ශනය අවබෝධ කර ගැනීම තමයි බෞද්ධයෙකුගේ කාර්යය. සිරුර පසා කරගෙන හීයක් ඇනුන පුද්ගලයෙක් ඒ හීය "මේඩ් ඉන් චයිනා ද" කියල හොය හොය ඉන්න කලින් ඒක සිරුරෙන් ඉවත් කරගන්නයි ප්‍රමුඛත්වය දෙන්නෙ. ඔබ තර්ක කර කර ඉන්න, ඔබට තේරෙන්නෙ නැහැ ඇඟේ රුධිරය සිඳෙනකල්.
     
    අනියම් ආකාරයකින් ඔයා කියන්නේ (ගෞතම ) බුදු හාමදුරුවෝ තමයි මේවා කිව්වෙ කියලා එහෙමනේද?

    හරි මම මට, මගේ හිතට ආපු ප්‍රශ්නයක් අහන්නම් ඔයාගෙන්.

    ගෞතම බුදුන් වසර 2500කට කලින් මේක කිව්වනම්, ඊට කල්ප ගානකට පෙර පමිනි බුදුවරුන් මේ සත්‍ය දැනගෙන හිටියේ නැද්ද?

    මේ විශ්වය ගැන ගෞතම බුදුන්ම විතරයි දැනගෙන හිටියේ නම් ඊට කලින් ආපු බුදු වරුන් හා ගෞතම බුදුන් අතර ලොකු වෙනසක් තිබුනද?

    ප්‍රශ්නෙට සදාරන පිලිතුරක් විතරක් මම බලාපොරොත්තු වෙනවා.

    සියලු බුදු වරුන්ට තිබුනේ එකම ඤාන, උදාහරනයක් ලෙස ගත්තහොත්, කෙනෙක්ගේ පෙර ආත්ම දැනගැනීමේ ඤානය වගේ තුන් නුවන්( පුබ්බේනිවා සානුස්සති, ආසවක්‍ය, චුතුපාත) සහ දෙතිස් මහා පුරුශ ලක්ශන තිබුන, එහෙත් අපි සියලු බුදුවරුන් ගැන හොයන්න අවශ්‍යතාවයක් මම දකින්නෙ නැහැ, එහෙම බැලුවොත් අපිට වසර 5000කටත් එහා යන්න වෙනව, ඒ වගේම ඔබ දන්නවා ඇති බෞදධ දර්ශනය මැජික් හෝ මිත්‍යාවන් පදනම් කරගෙන පැවදෙන එකක් නෙවෙයි, එබැවින් වසර 5000කට එහා පැවතුන දේ සාක්කි ඇතුව සනාත කරන්න අමාරුයි,

    ඒ හේතුන නිසා තමයි අපි ගෞතම බුදුන් ගැන කතාකරන්නෙ, අනිත් එක උන් වහන්සේ තමයි අපට ආසන්නවම බිහි වුන බුදු කෙනා, ඒ වගේම බුදු කෙනෙක් යම් දෙයක් දෙසනකොට යම් කාල වකවානුවකට අදාලවයි දෙසන්නෙ, අපි මෙහෙම හිතමු වසර 5000කට පෙර හිටපු බුදු කෙනෙක් දන්නව 2500කින් ගෞතම බුදුන් පහලවෙන බව, එබැවුන් ඒ බුදුන්ට දෙයක් දේශනාකරනකොට ඒ කාලපරාසය ඇතුලත දේශනාකිරීම මැනවි, මක්දයත් ඉන් පසු පහලවන බුදුන් තම කාලවකවානුවට අදාලව දේශනා කරන බැවිනි,

    එබැවින් බුදු දහම ගැන දැනගන්නට කැමති කෙනෙක්ට ගෞතම බුදුන් ගැන දැන ගැනීම ප්‍රමානවත්ය, ඉන් එහා අවුස්සන්නට අවශ්‍යනම් ඒ සදහා උත්තර බැදීමට යම් කාලයක් අවශ්‍යවේ, ඔබේ ආගමේ ඔබ පිලිගන්නව සියලු දේ දෙවියන් විසින් මවන ලදි කියා, යමෙකු ඇසුවොත් දෙවියන් පහලවුනේ කොහොමද කියා ඔබ කියාවි එය ඇසීම පාපයක් බව, ඔබේ ආගමේ ඒ දෙය පාපයක් වන්නේ හේතුවක් නැති බැවිනි, නමුත් බුදු දහම හේතුපලවාදය මත පදනම්වූ දර්ශනයකි
     
    • Like
    Reactions: mahasoana

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අනියම් ආකාරයකින් ඔයා කියන්නේ (ගෞතම ) බුදු හාමදුරුවෝ තමයි මේවා කිව්වෙ කියලා එහෙමනේද?

    හරි මම මට, මගේ හිතට ආපු ප්‍රශ්නයක් අහන්නම් ඔයාගෙන්.

    ගෞතම බුදුන් වසර 2500කට කලින් මේක කිව්වනම්, ඊට කල්ප ගානකට පෙර පමිනි බුදුවරුන් මේ සත්‍ය දැනගෙන හිටියේ නැද්ද?

    මේ විශ්වය ගැන ගෞතම බුදුන්ම විතරයි දැනගෙන හිටියේ නම් ඊට කලින් ආපු බුදු වරුන් හා ගෞතම බුදුන් අතර ලොකු වෙනසක් තිබුනද?

    ප්‍රශ්නෙට සදාරන පිලිතුරක් විතරක් මම බලාපොරොත්තු වෙනවා.

    බොරු බයිලා නැතුව ... අපි ඔක්කෝටම තේරෙන විදිහට උත්තරේ කියපන් බලන්න.. දන්නවා කියලා හිතං ඉන්න හැමෝම ලිස්සලා යන්න දෙන උත්තරයක් ඕක .. ඔබ දන්න දේ කියපන් බලන්න...

    ඔයා මෙහෙම කිව්වොත් ඔයා කියන ඔක්කොම ඇත්ත වෙනවද?
    කෝ මම අහපු ප්‍රශ්නෙට ඔයා නම් උත්තර දීලම නැහැනේ?

    machanla ubala aththatama buddha darshsnaye kiyana dewal dekala nehe. eke oya loka gole genawath gs gal mal genawath uganwanne nehe. buduhamuduruwo kiyala dunne sansara duken athmidena maargaya vitharai. anith serama avidyawa hetiyata thamai buduhamuduruwo deshana kale. api me vidyawa science kiya kiya iganaganna dewal walin api duka wedi karaganna ekane ban karaganne.

    den balapan me thread eke thiyana post dekkama apita tharahawa krodaya vairaya athi wenawa. itin ape vidyawen owata thiyana uththara monawada. buduhamuduruwo igennuwe oya wage anawashya dewalin aath wela thamange sansara gamana keti karaganna vidiha. Dhamma padhaya kiyawapanko. tikak therei buddhagama gena ethakota
     
    • Like
    Reactions: djHiran

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    සියලු බුදුවරුන්ගේ අනුශාසනාව

    ඔය ගැටළුව බෞද්ධ දර්ශනය තේරුම් ගන්න උත්සාහ කරන පුද්ගලයෙක්ට ආව ගැටළුවක් කියල මට පෙනෙන්නෙ නැතත් මම ඕකට දිය හැකි හොඳම පිළිතුර දෙන්නම්. සියලු බුදුවරුන්ගේ අනුශාසනාව මෙන්න මේකයි...

    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝදපනං
    ඒතං බුද්ධාන සාසනං

    වැඩි විස්තර අවශ්‍ය නම්:
    http://www.sribuddhist.com/index.php/බුදුදහම-හා-බෞද්ධ-සමාජය/2010-10-16-14-30-57.html
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    සියලු බුදු වරුන්ට තිබුනේ එකම ඤාන, උදාහරනයක් ලෙස ගත්තහොත්, කෙනෙක්ගේ පෙර ආත්ම දැනගැනීමේ ඤානය වගේ තුන් නුවන්( පුබ්බේනිවා සානුස්සති, ආසවක්‍ය, චුතුපාත) සහ දෙතිස් මහා පුරුශ ලක්ශන තිබුන, එහෙත් අපි සියලු බුදුවරුන් ගැන හොයන්න අවශ්‍යතාවයක් මම දකින්නෙ නැහැ, එහෙම බැලුවොත් අපිට වසර 5000කටත් එහා යන්න වෙනව, ඒ වගේම ඔබ දන්නවා ඇති බෞදධ දර්ශනය මැජික් හෝ මිත්‍යාවන් පදනම් කරගෙන පැවදෙන එකක් නෙවෙයි, එබැවින් වසර 5000කට එහා පැවතුන දේ සාක්කි ඇතුව සනාත කරන්න අමාරුයි,

    ඒ හේතුන නිසා තමයි අපි ගෞතම බුදුන් ගැන කතාකරන්නෙ, අනිත් එක උන් වහන්සේ තමයි අපට ආසන්නවම බිහි වුන බුදු කෙනා, ඒ වගේම බුදු කෙනෙක් යම් දෙයක් දෙසනකොට යම් කාල වකවානුවකට අදාලවයි දෙසන්නෙ, අපි මෙහෙම හිතමු වසර 5000කට පෙර හිටපු බුදු කෙනෙක් දන්නව 2500කින් ගෞතම බුදුන් පහලවෙන බව, එබැවුන් ඒ බුදුන්ට දෙයක් දේශනාකරනකොට ඒ කාලපරාසය ඇතුලත දේශනාකිරීම මැනවි, මක්දයත් ඉන් පසු පහලවන බුදුන් තම කාලවකවානුවට අදාලව දේශනා කරන බැවිනි,

    එබැවින් බුදු දහම ගැන දැනගන්නට කැමති කෙනෙක්ට ගෞතම බුදුන් ගැන දැන ගැනීම ප්‍රමානවත්ය, ඉන් එහා අවුස්සන්නට අවශ්‍යනම් ඒ සදහා උත්තර බැදීමට යම් කාලයක් අවශ්‍යවේ, ඔබේ ආගමේ ඔබ පිලිගන්නව සියලු දේ දෙවියන් විසින් මවන ලදි කියා, යමෙකු ඇසුවොත් දෙවියන් පහලවුනේ කොහොමද කියා ඔබ කියාවි එය ඇසීම පාපයක් බව, ඔබේ ආගමේ ඒ දෙය පාපයක් වන්නේ හේතුවක් නැති බැවිනි, නමුත් බුදු දහම හේතුපලවාදය මත පදනම්වූ දර්ශනයකි

    මෙන්න නියම උත්තරයක් ... ඔහොම විස්තර කරන්න පුළුවන් එවුන් අඩුයි බං. උඹ ගැන මම සන්තෝස වෙනවා ... REP+
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    උඹ නොම්බර එකේ මෝඩයෙක් කියලා ඔප්පු කරලා තියෙනවා... පච නම් ඇත්ත කොහෙද තියෙන්නෙ කියපන්... අනික ගොං උදාහරණයක් දීලා තියෙන්නේ :D:D:D:D:D:D

    උදේ පාන්දරම බුරුවෙක් වෑඩට බෑහෑල.....
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඔව් උඹ ගැන තේරුම් ගත්ත එක හොඳයි...

    කව්රු මොනදේ මොන විදිහට කිව්වත් උඹට වැරදිනම් . හරිදේ කියපන්කො . මෙතන හම්බයෝන්ට දීගෙන ගොන් පාට් දන්නේ නැතුව .
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    කව්රු මොනදේ මොන විදිහට කිව්වත් උඹට වැරදිනම් . හරිදේ කියපන්කො . මෙතන හම්බයෝන්ට දීගෙන ගොන් පාට් දන්නේ නැතුව .

    අපෝ මම කාටවත් දුන්නේ නැහැ... මම කියන්නෙ අපි හෙළුවෙං ඉඳගෙන අනෙක් එවුන්ට හූ තියන්න එපා කියල...

    අපිට අද වෙලා තියෙන්නෙ කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවම (ඌ අහන්නේ මොන හේතුවක් උඩද කියන එක අදාල නැහැ) ... ඒකට දහමට අනුව ගැලපෙන උත්තරයක් දෙන්නෙ නැතුව.. ආඳා වගේ ලිස්සලා යනවා.. ඔයාට තෙරෙන්නෙ නැහැ... ගැඹුරුයි... මුලින් ඉගෙන ගෙන එන්න.. කියන එකාට මම විරුද්ධයි ... අනෙක මෙතන පොර ටෝක් දෙන ... විශේෂයෙන් ජාති වාදි .. හෝ ආගම් වාදි එවුන් .. අපේ ආගම ලොකුයි උඹලා නිකන් පීචං යක්කු කියන එවුන් .. මොනාවත් දන්න එවුන් නෙමෙයි... උං කරන්නේ අනෙකට මඩ ගාලා උගේ නොදැනුවත්කම ප්‍රසිද්ධියේ කියන එකයි...

    උඹ මට පුළුවන්නම් කියපන්... මේ සෙක්ෂන් එකේ.. මුලින් දහම සම්බන්ධව මුලින් තිබ්බ... හොඳ වටින සාකච්ඡා ඇයි දන් නැත්තේ ... කියලා...

    අනෙක මේකත් මතක තියාගනින්.. කවදාවත් තව එකෙකු විශ්වාස කරන දෙයක් (දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ කවුරු හෝ) හෝ ආගමකට පහර ගහන් එකාට කවදාවත් තමන්ගේ දහම පිහිටන්නේ නැහැ.. කොච්චර උත්සහ කලත් තෙරෙන්නෙත් නැහැ... බුදුපියාණන්වහන්සේට තවත් ස්වාමින් වහන්සේලා පන්සියකට එකවර සුන්දරී පර්භ්‍රාජිකාව නිසා අපවාදයකට ලක්වන්නට විපාක දීපු කර්මය මොකද්ද කියලා හොයලා බලපන්... කෙනෙක්ව විවේචනය කරන්න පුළුවන් ශක්තිය බුදුකෙනෙකුට හැරෙන්න කිසිම සමතෙක් නැහැ... ඒක නිසා බැරි දේවල් කරන්නෙ නැතුව ලැබිල තියෙන ක්‍ෂණසම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගනින්...
     
    අපෝ මම කාටවත් දුන්නේ නැහැ... මම කියන්නෙ අපි හෙළුවෙං ඉඳගෙන අනෙක් එවුන්ට හූ තියන්න එපා කියල...

    මේ වෙලේ අපි සියලුදෙනා එකතුවෙලා අපේ ආගම ආරක්ශාකරගමු නේද ? වාද බේද අමතක කරල අපි හැමෝම් ඉස්ලාම් බලවේග වලට විරුදධවෙලා, ඒ අය අහන ප්‍රශ්නවලට තර්කානූකූල උත්තර දීල නිර්මල බුදු දහම ආරක්ශාකරන්න එකයි වටින්නෙ
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    බුදුපියාණන්වහන්සේට තවත් ස්වාමින් වහන්සේලා පන්සියකට එකවර සුන්දරී පර්භ්‍රාජිකාව නිසා අපවාදයකට ලක්වන්නට විපාක දීපු කර්මය මොකද්ද කියලා හොයලා බලපන්...

    කියපන්කො මේ ගැන අපිට දැනගන්නත් එක්ක .
     
    Wal Bada

    Well-known member
  • ස්තුතියි ඔයාගෙ උත්තරයට. නමුත් කිසිම ගැඹුරු අර්ථවත් ගතියක් නැහැනේ පලමුවෙනි උත්තරේ.

    නමුත් ඔයා කියපු "අපි මේ දැන් අහන දර්මය දේශනා කලේ උන්වහන්සේ" කියල කියන එකෙන් තවත් ප්‍රශ්නයක් මතුවෙනවා..
    ඒ තමයි "අපි මේ දැන් අහන දර්මය දේශනා කලේ උන්වහන්සේ " නම්
    කලින් පැමිනි බුදුවරුන් "මේ දැන් අදහන දර්මය" නෙවෙයිද දේශනා කලේ කියලා. ඔයා දෙන උත්තරය " පැහැදිලිවම ඔව්" නම් ඒක පැහැදිලි සාක්ෂි සමගින් (ත්‍රිපිටය වාගේ පිලිගත හැකි ගෞතම බුදු වචනින්) ගෙනහැර දක්වන්න පුලුවන්ද? (හැඹුරු විස්තරයක් අවශ්‍යයි මට - බෞද්ධයෙක් නොවන මට මේව කිව්වට තේරෙන්නේ නැහැ කියලා මගේ ප්‍රශ්නය මඟ හරින්න එපා)
    මේ විදිය ගාථාවක් අහල තියෙනව ද?
    "සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
    සචිත්තපරියෝ දපනං - ඒතං බුද්ධානුසාසනං"