eka nam aththa ban...ඕක අර හෙළ කරුමය හොරු සෙට් එකට යවපන් මචන්. අපේ සාසනෙත් වවාගෙන කනවා. දැන් පොරවලට මතකත් නෑ සෝම හාමුදුරුවෝ ගැන. අඩුම ගැනේ එක ගැන කතාවක් වත් කරනවද? අනේ අම්මපා.
![]()
.....ෙම්ක කියවල ඉවර ෙවනෙකාට මට කදුලුත් ආවා මචන්.....මමත් මට පුලුවන් හැෙමා්ටම ෙම්ක යවන්නම්.....
.....කවදාක ෙහා් සත්‍යය එළි ෙව්වි.....
.....එදාට ෙබාදු සිහලයා ෙපල ගැෙස්වි.....
.....වරදකරැවන්ට කිසිම සමාවක් ෙනාලැෙබ්වි.....
.....අන්න එදාට සත්‍යය ජය ගනීවි.....

මටනම් මේක ගැන හිත ගන්න බැ..
මේකත් බලල කොමෙන්ටුවක් දාපල්ලා ....


අවවාදයයි! මෙය නැරබීමෙන් පසු විනීතව කොමෙන්ටුවක් දමා යන්න.ගහ මරා ගැනීම නොකළ යුතුවේ.තොරතුරක් ඇත්නම් පොලීසියට කියන්න.උබල මෙතන ගහ මරාගත්තොත් GTRZ මාව බෑන් කරාවි.එහෙම උනොත් සත්‍ය හෙළිදරවු කිරීමට සිටින තවත් එක පුද්ගලයෙක් එළකිරි එකට අහිමි වේවි.
mu thamath ban neda
aththatama Konda pana thiyage na kelin katha karanna hitiya ekek
nikan gon part dala sigithi athal gaththa ekek neweyi


