විපතට පත් ජනතාවට කඩිනමින් සහන
දැයට කිරුළෙන් පෙන්නපු රටේ සංවර්ධන වැඩ, දියුණුව දැකලා බය වෙච්ච යන එන මන් නැති දේසපාලුවොන්ට කඩේ යන අය කිව්වේ වැස්ස නිසා අසරණ වෙච්ච අයට ආණ්ඩුව සලකන්නේ නැහැ ප්‍රදර්ශන තියල ජොලි කරනවා කියල. මෙයාල දන්නේ නැහැ බුත්තල පැත්ත වැස්ස පටන් ගන්නත් කලින් මේකට සුදානම් කරේ කියල. වැස්ස නිසා කියල මේවගේ ජනතාවට සෙත සලසන වැඩ නවත්තන්න බැහැ. දැයට කිරුළෙන් රටේ අභිමානය, ආණ්ඩුව රටට කරන කරන්න ඉන්න සේවය හොදට පෙන්නනවා. ඒවගේම රටේ දුෂ්කර කියපු බුත්තල මොනරාගල වගේ නගර සංවර්ධනය කරා.
දැයට කිරුළෙන් ලැබෙන ආදායම් වලින් කොටසක් වැස්සෙන් කරදර වෙච්ච අයට සහන සලසන්න යොදන්න කියලත් ආණ්ඩුවට අපේ ගරු ජනාධිපතිතුමා නියෝග කරලා.
අදත් ජනාධිපතිතුමා අනුරාධපුර වගේ ප්‍රදේශ වලට සංචාරය කරලා වැස්සෙන් කරදරයට පත් වෙච්ච අයට සහන සලසන්න ගියා. මිනිස්සු ලගටම ගිහින් සුව දුක් විමසුවා.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(09) පෙරවරුවේ අනුරාධපුර දිස්ත්‍රීක්කයේ රඹෑව ප්‍රදේශයේ විපතට පත් ජනයාගේ දුකසැප සොයා බලන්නට සංචාරයක නිරතවිය.එහිදී ජනාධිපතිවරයා විසින් උතුරු මැද පළාත් රාජ්‍ය නිලධාරීන් හමුවී පීඩාවට පත් ජනයාට සහන සැලසීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බව කියැවේ. කෙසේ වුවද අනුරාධපුර දිස්ත්‍රීක්කයේ පවුල් 607 ක් අවතැන්ව ඇති අතර පුද්ගලයින් 2079 ක් එයින් පීඩාවට පත්ව ඇති බව සඳහන් වේ. මෙම පිරිස සුබසාධන මධ්‍යස්ථාන 10 ක දැනට රඳවා අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.ජනාධිපතිවරයා රඹෑව ප්‍රදේශයේ ජනතාවගේ දුකසැප බෙදාගත් අයුරු .
රටේ ජනතාවගේ ආදරණිය නායකයා දැකලා ඒ ප්‍රදේශ වල ජනතාව ගොඩක් සතුටට පත් උනා.
සුනාමිය වගේ ලොකු විපතක් වෙච්ච මේවගේ වෙලාවක එත් අපේ සමහර අය කොළඹට වෙලා හොර කමකට අහු වෙලා හිරේ ගිය බල්ලෝ හුරතල් කරන අන්කල් කෙනෙක් එලියට ගන්න කියල පිස්සු නටනවා.
රටේ අහිංසක අසරණ මිනිස්සු ගැන හිතක් පපුවක් නැති මේවගේ පහත දේශපාලුවෝ මේ පාර පුංචි චන්දෙදි අපේ ගමෙනුත් පන්නලා දාමු.

) සීඩී / ඩීවීඩී තැටිවල අඩංගු දෑ මොනවාදැයි හරියාකාරවම දැන ගැනීමට අවශ්‍යද? මෙන්න විසඳුම 