මම දන්නවා අපේ එලකිරි එක කොල්ලෝ කෙල්ලෝ ඕපදූප අහන්න හරි ආසයි කියලා

ඉතින් මං කල්පනා කලා සතියකට දෙපාරක් වගේ Hollywood ඕපදූප thread එකක් දාන්න
මේකේ ඉතින් ඕපදූප කිවුවට ඉතින් අනං මනං නැතිවමත් නෙවෙයි

ඔන්න අද තමයි පලවෙනි කොටස..
බලලා හොදයිද කියන්න

Miley Cirus ගේ Tattoo එක
ඔක්කොටම කලින් කියන්නම් මෙයාගෙ වයස
තාම අවුරුදු 18 කෙල්ල.. ඒ වුනාට කොහොමද පච්චේ සැර
පහු ගිය දවසක මෙයා මෙයාගෙ අලුත්ම tattoo එක ලෝකෙට නිරාවරනය කරා
බොඩි බිල්ඩර් Paris Hilton
තමන්ගේ පෙම්වතා හින්දා කාය වර්ධනය කර ගත්ත Paris Hilton පහුගිය දවසක බ්‍රසීලයේ fashion week එකකදී එයාගේ මස් ගොබ මහජනයාට ප්‍රදර්ශනය කලා
කොහොමද ඒ කාලේ සහ දැන් කාලෙ
Lindsay Lohan හොරකමකට අසුවේ
$2500 ක මාලයක් හොරකම් කරා කියලා සැක කරන Lindsay Lohan ට ක S40000 ඇපයක් නියම උනා
අන්තිමට විනිසුරුවරයා මෙයාට කිවුවේ "තමන් හිතන්න එපා සාමාන්‍ය ජනතාවට වඩා ඔබ ලොකුයි කියලා, ඔබටත් නීතිය පිලිපදින්න වෙනවා" කියලා..
පවු නේද
අසරණ සරණ David Beckham
පුහුනුවීම් සදහා යන අතරතුර මාරග තදබදයේ කැඩිච්ච කාර් එකක් දැක්ක David Beckham ඒකේ රියදුරාට උදව් කරලා
මේක ඇන්තිමේ නැවතුනේ ජනමාධයටත් ගිහින්.. කොහොම හරි මේ සිද්දියෙන් David Beckham ගේ ජනප්‍රියත්වය තවත් වැඩි වෙලා තියෙනවා
Justin Bieber නලු බට්ටා
CSI අලුත් කතා මාලාවේ රඟපාන Justin Bieber ගේ චරිතය මීලග කොටසෙදි ඝාතනය වෙනවලු
ඉතින් Bieber ට පිස්සු වැටිලා ඉන්න කෙල්ලොන්ට නම් මෙක දරාගන්න බැරි වෙයි කියලා තමයි නිශ්පාදකයො කියන්නේ ලොල්

ඉතින් මං කල්පනා කලා සතියකට දෙපාරක් වගේ Hollywood ඕපදූප thread එකක් දාන්න

මේකේ ඉතින් ඕපදූප කිවුවට ඉතින් අනං මනං නැතිවමත් නෙවෙයි

ඔන්න අද තමයි පලවෙනි කොටස..
බලලා හොදයිද කියන්න

Miley Cirus ගේ Tattoo එකඔක්කොටම කලින් කියන්නම් මෙයාගෙ වයස
තාම අවුරුදු 18 කෙල්ල.. ඒ වුනාට කොහොමද පච්චේ සැර
පහු ගිය දවසක මෙයා මෙයාගෙ අලුත්ම tattoo එක ලෝකෙට නිරාවරනය කරා

බොඩි බිල්ඩර් Paris Hiltonතමන්ගේ පෙම්වතා හින්දා කාය වර්ධනය කර ගත්ත Paris Hilton පහුගිය දවසක බ්‍රසීලයේ fashion week එකකදී එයාගේ මස් ගොබ මහජනයාට ප්‍රදර්ශනය කලා

mokak kiwuwa