~ඕපදූප Part I~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මම දන්නවා අපේ එලකිරි එක කොල්ලෝ කෙල්ලෝ ඕපදූප අහන්න හරි ආසයි කියලා :rofl: :P
ඉතින් මං කල්පනා කලා සතියකට දෙපාරක් වගේ Hollywood ඕපදූප thread එකක් දාන්න ;)
මේකේ ඉතින් ඕපදූප කිවුවට ඉතින් අනං මනං නැතිවමත් නෙවෙයි :shocked: :rolleyes:
ඔන්න අද තමයි පලවෙනි කොටස.. :D බලලා හොදයිද කියන්න :cool: :yes:



:shocked: Miley Cirus ගේ Tattoo එක

ඔක්කොටම කලින් කියන්නම් මෙයාගෙ වයස
තාම අවුරුදු 18 කෙල්ල.. ඒ වුනාට කොහොමද පච්චේ සැර
පහු ගිය දවසක මෙයා මෙයාගෙ අලුත්ම tattoo එක ලෝකෙට නිරාවරනය කරා :P



article-0-0D1D3520000005DC-204_468x571.jpg


article-0-0D1D3520000005DC-156_468x331.jpg


article-0-0D1D3B83000005DC-537_468x719.jpg



:baffled: බොඩි බිල්ඩර් Paris Hilton

තමන්ගේ පෙම්වතා හින්දා කාය වර්ධනය කර ගත්ත Paris Hilton පහුගිය දවසක බ්‍රසීලයේ fashion week එකකදී එයාගේ මස් ගොබ මහජනයාට ප්‍රදර්ශනය කලා ;)

article-1355251-0CF499B5000005DC-66_468x940.jpg


කොහොමද ඒ කාලේ සහ දැන් කාලෙ

article-1355251-0CF5818F000005DC-480_224x636.jpg
article-1355251-0CF49891000005DC-968_224x636.jpg



Lindsay Lohan හොරකමකට අසුවේ :baffled:


$2500 ක මාලයක් හොරකම් කරා කියලා සැක කරන Lindsay Lohan ට ක S40000 ඇපයක් නියම උනා :eek:
අන්තිමට විනිසුරුවරයා මෙයාට කිවුවේ "තමන් හිතන්න එපා සාමාන්‍ය ජනතාවට වඩා ඔබ ලොකුයි කියලා, ඔබටත් නීතිය පිලිපදින්න වෙනවා" කියලා.. ;)
පවු නේද :rofl:

article-1355326-0D1BF0FB000005DC-934_306x668.jpg


article-1355326-0D1D061A000005DC-146_634x466.jpg


article-1355326-0D1C072A000005DC-874_634x422.jpg



අසරණ සරණ David Beckham :rolleyes:

පුහුනුවීම් සදහා යන අතරතුර මාරග තදබදයේ කැඩිච්ච කාර් එකක් දැක්ක David Beckham ඒකේ රියදුරාට උදව් කරලා :P
මේක ඇන්තිමේ නැවතුනේ ජනමාධයටත් ගිහින්.. කොහොම හරි මේ සිද්දියෙන් David Beckham ගේ ජනප්‍රියත්වය තවත් වැඩි වෙලා තියෙනවා


article-1355530-0D10BA53000005DC-665_468x732.jpg


article-1355530-0D1E4DDA000005DC-507_468x286.jpg



Justin Bieber නලු බට්ටා :eek:

CSI අලුත් කතා මාලාවේ රඟපාන Justin Bieber ගේ චරිතය මීලග කොටසෙදි ඝාතනය වෙනවලු
ඉතින් Bieber ට පිස්සු වැටිලා ඉන්න කෙල්ලොන්ට නම් මෙක දරාගන්න බැරි වෙයි කියලා තමයි නිශ්පාදකයො කියන්නේ ලොල් :sorry: :lol:

article-1355377-0D1BB3C0000005DC-341_468x736.jpg


article-0-0D1BB3B4000005DC-783_468x368.jpg
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Miley Cirus ගෙ tattoo එක කව්ද දන්නෙ නෑනෙ ඇන්දෙ:eek::D:rofl:
    හිල්ටන්ට ගිය කල බලාපල්ලකො :rofl:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc


    Justin Bieber නලු බට්ටා :eek:

    CSI අලුත් කතා මාලාවේ රඟපාන Justin Bieber ගේ චරිතය මීලග කොටසෙදි ඝාතනය වෙනවලු
    ඉතින් Bieber ට පිස්සු වැටිලා ඉන්න කෙල්ලොන්ට නම් මෙක දරාගන්න බැරි වෙයි කියලා තමයි නිශ්පාදකයො කියන්නේ ලොල් :sorry: :lol:

    article-1355377-0D1BB3C0000005DC-341_468x736.jpg


    article-0-0D1BB3B4000005DC-783_468x368.jpg

    :rofl::rofl::rofl::rofl:

    eSmkT.jpg