මග තොට ඔයාලා ගමන්කරන අවස්ථාවල ත්‍රීරෝද රථවල, ලොරිවල, බස් වල වගේම තවත් වාහනවලත් පිටිපස්සේ, ඇතුලත එක එක වැකි කොටලා තියෙනවා දැකලා ඇති. මේවලින් සමහරක් සින්දු පද, තවත් සමහරක් හාස්‍ය රසය උපදවන වදන්, තවත් ඒවා අමුතුම තාලේ ඔවදන්. තවත් ඒවා ඇත්තටම හිතන්න යමක් තියෙන දේවල්. ඒවගේ රථ වැකි පෝස්ට් කරන්නයි මේ ත්‍රෙඩ් එක.
මුලින්ම මම පටන් ගන්නම්.
" මා පසුකර යන ඔබට දළඳා සමිඳු පිහිටයි "
මුලින්ම මම පටන් ගන්නම්.
" මා පසුකර යන ඔබට දළඳා සමිඳු පිහිටයි "



