රථ~වැකි (Post Here)

Lalakajee

Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    3444669436_50afdbb613.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මග මැරුනත් කුණ යවපන් ගමට සුදා....... Layland:rofl:

    පුංචිකමට දග කලාම එපා රවන්න... 3 wheeler..
    :P

    අයිසෙක් නිවුටන් අපිත් දකින්නැති

    ගණන් හදන්නැති ඒ කාලේ.........
    කැම්පස් යන්නට අකුරක් මදි ඇති ...
    ඒකයි තවමත් මහ පාරේ.......... 3 wheeler :angry:

    මලට සුවද සේ යොවුන් ජීවිතේ විදගමූ අපී නැව්ම් ආදරේ...... 3 wheeler
    :love:

    වල මගේ නම්.... .. මම වලේ නම් ඔයාට පරශ්නයක් නෑ නේ ?? 3 wheeler..
    :cool:

    අම්මා රත්තරං නම් තාත්තා පිත්තලද.... 3 wheeler..
    :yes:

    Look my back ... Not hers..... lorry :confused:

    අත හිත ලොකු නෑනා ගෙන් .... ;)

    සිපිරි වලට 2 T දමා රෝද තුනෙන් ගමන් කරන්නේ..... 3 wheeler..:yes:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    "මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ"
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    අයිසෙක් නිවුටන් අපිත් දකින්නැති
    ගණන් හදන්නැති ඒ කාලේ.........
    කැම්පස් යන්නට අකුරක් මදි ඇති ...
    ඒකයි තවමත් මහ පාරේ....
     

    gimhanmax

    Active member
  • Mar 16, 2008
    500
    143
    43
    නන්ගිලා ගර්මන්ට් මල්ලිලා පේර්මන්ට්..............
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    "හිමින් ගියොත් බැනුම්.
    හයියෙන් ගියොත් දඩ. "

    පැරණි කියමනක්.
     

    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    මගෙ කෙල්ල මව දාල ගියා අනිත් කෙනා ඩුබායී ගියා....:shocked:;)