Muslim Girls Remove cloths........
මේ සිද්ධිය මොකක්ද බං. මෙහෙම කරන්න හේතුව?
මේ ලමයි දෙන්නා ඔය යන්නේ කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයට මේ දෙන්නා ඉස්කෝලෙට ඇතුල්වෙලා තියෙන්නේ සිංහල නම් දෙකකින් මේ දෙන්නා උදේට ඉස්කෝලෙට යන්න එන්නේ මුස්ලිම් කරමයට ඔලුව වහගෙන ඉස්කොලෙට ඇතුල්වෙන්න ඉස්සරල ඒව ගලෝල ඇතුල් වෙලා හවසට ආයේ එලුව වහගෙන සල්වාර් ඇදගෙන යනවාන අපි ෂුල් හොල්මන් උනා මුලින්ම ආනන්ද බාලිකාවේ මුස්ලිම් ලමයි ඉන්නවද කියල මොකද සාමාන්‍යයෙන් මුස්ලිම් ළමයි ආනන්දබාලිකාවේ නෑ ඇරත් ඉස්කෝලෙ නිලඇදුම නෙමෙයි මේ දෙන්නා අදින්නේ මුස්ලිම් ඉස්කෝල වල වගේ සල්වාර් අැදුම පස්සේ මේ ගැන ගුරැවරැ දැකල මේ අයව පාසැලෙන් ඉවත්කලා මේ වීඩියෝ එක රෙකෝඩ් කරල තියෙන ගොඩනැගිල්ලේ තමයි තරැණ මුස්ලිම් සංවිධානය කියන සංවිධානයේ කාර්යාලයත් ෂබාබ් කියන ඉස්ලාම් පොත්සාප්පුවත් රතු අඩසද ව්‍යපාරයේ කාර්යාලයතුත් පිහිටලතියෙන්නේ ඒක ගෙයක් මේ කාරනා සේරම බලනකොට මේක කුමන්තරනයක් කියන එක තමයි මට නම් හිතෙන්නේ මොකද මේ සිද්ධිය වෙන දවස්වලට සමගාමීව තමයි පාර්ලිමේන්තුවේ බෙ!ද්ධ පාසල් වලට අන්‍යගමික ලමයින් බදවා ගැනීමේ පනතට විරැද්ධව ආනන්දේ ළමයි (එතකොට මාත් ආනන්දේ) උද්ගොෂනය කලේ
අපිහිතනවට වඩා කෙළඹ දිස්තිරික්කයේ ආගම් විදී කුමන්තරන පැතිරිලා තියෙනවා කියන එකට සාක්ෂියක් මේක නියම කතාව නොදන්න කෙනෙක් මේ වීඩියෝ එක දැක්කම හිතන්නේ වෙන දෙයක් මේ අහලපහල සිංහල ගෙවල් 1-2 ඕනෙ නම් ඇති මේ අය ඇතුල්වෙනව පෙන්නන තෙැන තියෙන් සේරම ගෙවල් මුස්ලිම්
