All Sri Lankans must watch

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
එළකිරි මචං.
දැන් කාලෙ ජීවත් වෙන්න අමාරුයි තමයි.ඒත් කොහොම හරි තව අවුරුදු 6ක් 7ක් අමාරුවෙන් හරි ජීවිතේ ගැටගහගන්න ඕනෙ.එතකොට අපිටත් අනාගතේදි දියුණු ශ්‍රී ලංකාවක් දකින්න පුලුවන් වෙයි.ලෝකෙ දියුණු රටවල් වලින් බොහොමයක් ගොඩක් දුක් විඳල එතනට ආවෙ.ඒකෙදි එක් දේශපාලන මතයක් දරන කට්ටියට අසාධාරණයක් වෙනව කියල හිතෙනව තමයි.මේකෙ කෑගහන ගොඩක් අය අද ගැන විතරක් හිතන එක ගැන තමයි දුක.ඒ අය අර තණකොළ පෙත්තගෙ(grass hopper) කතාව අහල ඇති කියල හිතනව.මේ චාන්ස් එක අයෙ නැතිකර ගත්තොත් තව අවුරුදු 20ක් 30ක් දුක් විදින්න ඉඩ තියෙනව.

rep+
 
sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
ye i agree.
now sri lanka growing fast but some people policts view very sad about there comments they only talk about the price of cocount and other useless ..
i think this is good sign and we can happy about future.. :)
 
GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    එළකිරි මචං.
    දැන් කාලෙ ජීවත් වෙන්න අමාරුයි තමයි.ඒත් කොහොම හරි තව අවුරුදු 6ක් 7ක් අමාරුවෙන් හරි ජීවිතේ ගැටගහගන්න ඕනෙ.එතකොට අපිටත් අනාගතේදි දියුණු ශ්‍රී ලංකාවක් දකින්න පුලුවන් වෙයි.ලෝකෙ දියුණු රටවල් වලින් බොහොමයක් ගොඩක් දුක් විඳල එතනට ආවෙ.ඒකෙදි එක් දේශපාලන මතයක් දරන කට්ටියට අසාධාරණයක් වෙනව කියල හිතෙනව තමයි.මේකෙ කෑගහන ගොඩක් අය අද ගැන විතරක් හිතන එක ගැන තමයි දුක.ඒ අය අර තණකොළ පෙත්තගෙ(grass hopper) කතාව අහල ඇති කියල හිතනව.මේ චාන්ස් එක අයෙ නැතිකර ගත්තොත් තව අවුරුදු 20ක් 30ක් දුක් විදින්න ඉඩ තියෙනව.

    rep+

    verry correct... ape deshapaaluwo, seeni bola pennala janathawa awussanawa...
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    එල එල... ඔහොම යං... අමාරුවෙන් හරි තව ටිකක් ගියොත් ගොඩම තමයි... රෙප්+
     
    capricorn

    Member
    Dec 3, 2010
    408
    14
    0
    ye i agree.
    now sri lanka growing fast but some people policts view very sad about there comments they only talk about the price of cocount and other useless ..
    i think this is good sign and we can happy about future.. :)
    Ada niwaduda ? :D:love: