-Proud to be a Sri Lankan-
1st place in Global records.
2nd place according to National Geographic
2nd place according to National Geographic



























එළකිරි මචං.
දැන් කාලෙ ජීවත් වෙන්න අමාරුයි තමයි.ඒත් කොහොම හරි තව අවුරුදු 6ක් 7ක් අමාරුවෙන් හරි ජීවිතේ ගැටගහගන්න ඕනෙ.එතකොට අපිටත් අනාගතේදි දියුණු ශ්‍රී ලංකාවක් දකින්න පුලුවන් වෙයි.ලෝකෙ දියුණු රටවල් වලින් බොහොමයක් ගොඩක් දුක් විඳල එතනට ආවෙ.ඒකෙදි එක් දේශපාලන මතයක් දරන කට්ටියට අසාධාරණයක් වෙනව කියල හිතෙනව තමයි.මේකෙ කෑගහන ගොඩක් අය අද ගැන විතරක් හිතන එක ගැන තමයි දුක.ඒ අය අර තණකොළ පෙත්තගෙ(grass hopper) කතාව අහල ඇති කියල හිතනව.මේ චාන්ස් එක අයෙ නැතිකර ගත්තොත් තව අවුරුදු 20ක් 30ක් දුක් විදින්න ඉඩ තියෙනව.
rep+
Ada niwaduda ?ye i agree.
now sri lanka growing fast but some people policts view very sad about there comments they only talk about the price of cocount and other useless ..
i think this is good sign and we can happy about future..![]()

