Love test

Titan Cyclops

Banned
Feb 10, 2011
215
21
0
අපි දෙන්නනම් 200% ක් ගැලපෙනව ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනව ඕයි......

එහෙනම් උබේ බෙලහීන තාවයට මුලින්ම ඖෂධයක් අරගනිං. :yes::D
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වැඩේ නියමයයි... ඒත් ඔයාගේ ගානත් දාන්න ඉතිං.අනිත් අයත් සේරම දාලනේ.මංනං බැලුවේ නෑ....:D:D
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    එහෙනම් උබේ බෙලහීන තාවයට මුලින්ම ඖෂධයක් අරගනිං. :yes::D

    හෑ.................................:shocked::shocked::shocked:
    මේක කෙල්ලෙක් දාපු ත්‍රඩ් එකක් හින්ද මුකුත් කියන්න බෑ බං....
    පස්සෙ කොහෙදි හරි සෙට් වෙයන්කො.............
    ;)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    වැඩේ නියමයයි... ඒත් ඔයාගේ ගානත් දාන්න ඉතිං.අනිත් අයත් සේරම දාලනේ.මංනං බැලුවේ නෑ....:D:D

    ඔයත් හිතේ තියන නමක් එහෙම දලා බලන්න හැබැයි ඉතින් මේකෙන් එන ප්‍රතිඵල ගැන නම් ඉතින් ආදරේට වඩා විශ්වාස කරන්න බෑ නේ...
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔයත් හිතේ තියන නමක් එහෙම දලා බලන්න හැබැයි ඉතින් මේකෙන් එන ප්‍රතිඵල ගැන නම් ඉතින් ආදරේට වඩා විශ්වාස කරන්න බෑ නේ...
    මට නම් මේකෙන් එන ප්‍රතිඵලයි ආදරෙයි අතරෙ වැඩි වෙනස්ක් නැ වගෙ:baffled::rofl: