Maheshi and Wathila
98% ගැලපෙන වලුlol
අපි දෙන්නනම් 200% ක් ගැලපෙනව ඒත් පොඩි ප්රශ්නයක් තියෙනව ඕයි......


එහෙනම් උබේ බෙලහීන තාවයට මුලින්ම ඖෂධයක් අරගනිං.![]()




වැඩේ නියමයයි... ඒත් ඔයාගේ ගානත් දාන්න ඉතිං.අනිත් අයත් සේරම දාලනේ.මංනං බැලුවේ නෑ....![]()
ඇයි ඔයාට කියක් ආවාද දැන්
![]()
මං ඇහැව්වෙ ඔයාට ආපු ගාණනෙ?

මහේෂිට ආවෙ 92% යි ඇයි මොකද.........ඔයාට 90% උඩ ගානක් ද ආවෙ?මං ඇහැව්වෙ ඔයාට ආපු ගාණනෙ?
![]()
![]()
ඇයි යකෝ දාකො සබීතා....., මාලනී......... අනර්කලී...love test ekata kellekge namak mathak wenne nane,,![]()
අපෝ අගේ තියන.ආයේ අහන්නෑ.... කියන්නත් එපා....ඇයි ඔයාට කියක් ආවාද දැන්
![]()
මට නම් මේකෙන් එන ප්රතිඵලයි ආදරෙයි අතරෙ වැඩි වෙනස්ක් නැ වගෙඔයත් හිතේ තියන නමක් එහෙම දලා බලන්න හැබැයි ඉතින් මේකෙන් එන ප්රතිඵල ගැන නම් ඉතින් ආදරේට වඩා විශ්වාස කරන්න බෑ නේ...


mama damma dayawathi kiyala,, 101%ඇයි යකෝ දාකො සබීතා....., මාලනී......... අනර්කලී...


)