MY GOD!!! Meka apiwa ganiyek gen guti kawola maranna hadanawa ne... Ha, Ha
Onna Man Gane Beheth denawa hamotama.![]()




ඔතන පොඩි වැරැද්දක් තියනවා දන්න කෙල්ලන්ට නෙමෙයි තමන්ගේ පෙම්වතියට කියල ඕක නිවැරදි වෙන්න ඕනේ එහෙම නැත්නම් දන්න කෙල්ලන්ට ඕව කරන්න ගිහිල්ලා ඔලුව අතේ තියාගෙන තමයි ගෙදර එන්න වෙන්නේ![]()



ගොර්ල්ෆ්රෙන්ඩ්ගෙ කිස් කොරන්ඩ ඔය හැටි හබකක් කොරන්ඩ ඔනැයැ
හපොයි දැන් කොල්ලන්ට ගිහින් තියෙන කල දසාව අපේ කාලෙනම් ගොර්ල්ෆ්රෙන්ඩ්ගෙ වස්තරේ උස්සන්නවත් මෙහෙවු නාඩගමක් නැටුවෙ නැතිව බොලවු
![]()
) 
