****කෙල්ලෙක්ව මෝල් කරන්න....

disamannar

Member
Dec 24, 2009
466
116
0
අත් දුටු ක්‍රොමයක් නොවැ

ඕක කිරිපුතේ මමත් මේ අත් දුටු ක්‍රොමයක් නොවැ.බොහොම හොදයි බොහෝම හොදයි මා පුතා අනිත් ගැටවුන්ටත් මේක කියල දීපු එක.
images
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    ඔතන පොඩි වැරැද්දක් තියනවා දන්න කෙල්ලන්ට නෙමෙයි තමන්ගේ පෙම්වතියට කියල ඕක නිවැරදි වෙන්න ඕනේ එහෙම නැත්නම් දන්න කෙල්ලන්ට ඕව කරන්න ගිහිල්ලා ඔලුව අතේ තියාගෙන තමයි ගෙදර එන්න වෙන්නේ :D
     
    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    ඔතන පොඩි වැරැද්දක් තියනවා දන්න කෙල්ලන්ට නෙමෙයි තමන්ගේ පෙම්වතියට කියල ඕක නිවැරදි වෙන්න ඕනේ එහෙම නැත්නම් දන්න කෙල්ලන්ට ඕව කරන්න ගිහිල්ලා ඔලුව අතේ තියාගෙන තමයි ගෙදර එන්න වෙන්නේ :D

    ගොර්ල්ෆ්‍රෙන්ඩ්ගෙ කිස් කොරන්ඩ ඔය හැටි හබකක් කොරන්ඩ ඔනැයැ

    හපොයි දැන් කොල්ලන්ට ගිහින් තියෙන කල දසාව අපේ කාලෙනම් ගොර්ල්ෆ්‍රෙන්ඩ්ගෙ වස්තරේ උස්සන්නවත් මෙහෙවු නාඩගමක් නැටුවෙ නැතිව බොලවු

    :D:D:D
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka

    ගොර්ල්ෆ්‍රෙන්ඩ්ගෙ කිස් කොරන්ඩ ඔය හැටි හබකක් කොරන්ඩ ඔනැයැ

    හපොයි දැන් කොල්ලන්ට ගිහින් තියෙන කල දසාව අපේ කාලෙනම් ගොර්ල්ෆ්‍රෙන්ඩ්ගෙ වස්තරේ උස්සන්නවත් මෙහෙවු නාඩගමක් නැටුවෙ නැතිව බොලවු

    :D:D:D

    Girlfriend ව kiss කරන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. මෙතන දාල තියෙන්නේ කෙල්ලෙක්ව kiss කරන්න ඕනේ කරන අන්තිම පියවර ටික ඉතින් නිකන් පැත්තක ඉන්න දන්න කෙල්ලෙක් ව අල්ලලා එකපාරට මේ විදියට kiss කරන්න ගියොත් හොඳ කම්මුල් පාරක් කන්න පුළුවන්. (කම්මුල් පාරක් විතරක් කාල බේරුනොත් ඇති :confused:) :D:D