~ VODKA Bothalayak KARAPU DEYAK ~
වොඩ්කා බෝතලයක් ලෙවකෑම නිසා නඩුකාරවරියක් සේවයෙන් නෙරපලා
රුසියානු සමූහ ආණ්ඩුවක් වන සයිබේරියන් බ්රේෂා ෆෙඩරල් සමුහ ආණ්ඩුවෙහි 30 හැවිරිදි නඩුකාරවරියක් වන ඊරිවා ලෙවන්ඩොව්සකාය්යා (Irina Levandovskaia) නැමැත්තියව රුසියානු සයිබ සමාජ සමරු පොත (රුසියානු ෆේස්බුක්) වන වි කොන්තක්ති (V Kontakti) හි සිය ආන්දෝලනාත්මක ඡායාරූප කිහිපයක් පල කිරීම නිසාවෙන් සේවයෙන් පහ කිරීමට එරට අධීකරණ පද්ධතිය විසින් තීරණය කර ඇත.
මෙම ඡායාරූප අතර ඇය විසින් වොඩ්කා පානය කරමින් කාමූක ආකාරයෙන් වොඩ්කා බොතලක් කටෙහි රුවා බොතලය සිප ගනිමින් සිටි ඡායාරුපද තිබීම හේතුවෙන් ඇයව මෙසේ සේවයෙන් පහා කිරීමට හේතු වූ බව සඳහන් වේ.
එරට නඩුකාරවරුන්ගේ ජාතික උපදේශ මණ්ඩලය ඇය විසින් මෙවැනි ඡායරූප ප්රසිද්ධ කිරීම මඟින් නඩුකාරවරුන්ගේ ආචාරධර්ම පිළිබඳ නීති සංග්රහායේ සඳහන් වගන්තියක් වන "නඩුකාරවරයකු සෑම විටම වෘත්තිය ගෞරවය ආරක්ෂා කිරීමට බැඳිසිටි" යන්න දැඩි ලෙස උල්ලංඝණය කර ඇති බව සඳහන් කර සිටියි. එබැවින් ඇයගේ මෙම නොමනා හැසීරීම පිළිබඳව තීරණය කිරීමෙන් අනතුරුව වහා ඇයව සේවයෙන් පහ කළ බව දන්වා සිටියි.
කොහොමද කෑල්ල
පොඩි ආතල් එකක් තියනවා නේද ?
ඇද උඩ සෙල්ලමක් දන්නා තියනවනම් පට්ටා

Last edited:
mata waradilaane 