කඩ්ඩ ‍පොලිෂ්කරනු ලැ‍බේ | Available Here

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    කඩ්ඩ ‍පොලිෂ්කරනු ලැ‍බේ | Available Here

    අපිට උපතින්ම සිංහල කථා කිරීමට හැකියාව ලබා‍ගෙන අ‍‍‍‍‍වේ නැහැ..
    අපිට නිතර නතර සිංහල කණට ඇහෙන නිසා අපි සිංහල වලට පුරැදු වුනා, English වලටත් එ‍හෙමම තමයි.
    අපිට English කියවන්න, ‍තේරැම්ගන්න, පුලුවනි ඒත් කථා කරන්න බැහැ පටලැ‍වෙනවා ‍නේද ? මෙන්න ඒකට විසදුම..
    ව්‍යාකරන ගැන වද ‍වෙන අයට ව්‍යාකරනත් ඉ‍බේම ලැ‍බෙනවා...
    දිනපතාම අහන්න ‍මේක බාගත කර‍ගෙන බලන්න


    Effortless English


    1st Link Torrent
    2nd Link Torrent
    3rd Link Torrent

    I don't have Direct Links ..
    Sorry

    EnglishHelp.jpg


    ව්‍යාකරන ගැන වද ‍වෙන අයට ‍පොඩි ආරම්භයක්

    UsethisasaWallPaper.jpg

    Eg:
    Do/Does + V (Verb) s (Verb අගට S ශබ්ධය)
    ඉහත රෑප‍යේ පරිදි පද ගලපා කථා කල හැකිය
     
    Last edited:

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Thanxz machan
    Kadda nam samanyen puluvan katha karanna kenek thama nathte
    Idala hitala hari kadda use karanne forum vala vitharai
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    Thanxz machan
    Kadda nam samanyen puluvan katha karanna kenek thama nathte
    Idala hitala hari kadda use karanne forum vala vitharai

    :yes::yes:
    ඒක තමයි බන් අවුල...

    අන්න ඒ ගැටලුවට විසදුම මේ‍කෙන් ලැ‍බෙනවා
    හැබැයි English වලින් කියන්නේ .. ‍තේ‍රෙන English වලින්...
    මමත් තවම ඉගන ගන්නවා බං
    තනියම හරි කතාකරලා බලමු...
    :D
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    මේක අහන්න/බලන්න ඕන පිලිවෙල මොකක්ද කියල කියන්න පුලුවන්ද ?
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    Thanxz machan
    Kadda nam samanyen puluvan katha karanna kenek thama nathte
    Idala hitala hari kadda use karanne forum vala vitharai

    මචන් ඒකට හොදම වැඩේ තමයි mobile network එකේ customer care call කරාම සිංහල ගන්නේ නැතුව english කතා කරන්න.වැරදෙනවට ලැජ්ජ නම් ඒකත් කමක් නෑ. මොකද කවුද කියලා දන්නේ නෑ නේ..;)
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    මචන් ඒකට හොදම වැඩේ තමයි mobile network එකේ customer care call කරාම සිංහල ගන්නේ නැතුව english කතා කරන්න.වැරදෙනවට ලැජ්ජ නම් ඒකත් කමක් නෑ. මොකද කවුද කියලා දන්නේ නෑ නේ..;)

    මේක අහන්න/බලන්න ඕන පිලිවෙල මොකක්ද කියල කියන්න පුලුවන්ද ?

    talk with ur self.....
    that's how i improve it up 2 sm extent,,, :)

    මේක පාඩම් මාලාවක් ..
    අපි එදි‍නෙදා ජීවිත‍යෙදි මුහුන‍දෙන කථාකරන ‍දේවල් ‍දෙබස් මාර්ග‍යෙන් පැහැදිලි කරනවා
    ඉන් පස්‍‍සේ අ‍පෙන් ඒ අහපු ‍දෙබ‍සෙන් ‍කොටස් අහනව වැරදුනත් කමක්නෑ උත්තර ‍‍දෙන්න අපි විතරයි ‍නේ , ඉන් පස්‍‍සේ උත්තරය කියනවා
    අපි ඒකත් ආ‍යේ කියනවා
    ‍මේ‍කේ PDF මාර්ග‍යෙන් ලිඛිතවත් ලැ‍බෙනවා
    ‍බො‍හොම ‍‍හෙමින් පාඩම අපට තේරැම්කරනවා
    මටනම් ‍තේරැම් ගන්න පුලුවන් ‍තේ‍රෙන විදිහට කියල ‍දෙනවා
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    elzz rep+

    Thanks macho...
    +4 rep added...

    tnx machan. ubata pin godaeeee.. keep it up

    Great Post...

    බෝහොම ස්තුතී යාලුවා
    රෙපය නම් දෙන්න බැලු:sorry:
    ජයවේවා
    11.gif


    හොඳ වැඩක් රෙප්+

    thnx mchn

    Macha Thanx................Ubeta Pin............

    පුලුවන් නම් මේක දිගටම කරගෙන යන්න.. :)

    Thank You Friends