මුස්ලිම් අපි මොකද කරන්න one?

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    මුස්ලිම් අපි මොකද කරන්න one?

    හරි දෙන් ඔක්කොලාම ඉස්ලාම් ආගමෙ වෙරදි හොයන එකඉ, ඉස්ලාම් ආගමට බනින එකනෙ කරන්නෙ,
    …
    …හරි මුස්ලිම් කට්ටිය මොකද කරන්න ඔනෙ, එගොල්ලො කොහොමද හෑසිරෙන්න ඔනෙ,
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    කරන්න තියෙන්නෙ සියලුම කෆීර්ලා ඒ කියන්නේ අපිව ක්‍රමානුකූලව පුළුවන් තරම් මර්ධනය කරලා අවසානෙදි රටේ වැඩිපුර බලය අල්ලගන්නත් සමත් උනොත් සමූල ඝාතනය කරන එක :) :) :) තේරුණාද යාළු ඒක මම නෙවේනෙ කියා තියෙන්නේ අල්ලාහ් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒකයි ! ඉතින් ඒක තමා කරන්න ඕනි :yes: :yes: :yes:

    රෙප්+++++ දුන්නා බොරුද කියලා චෙක් කරලා බලන්න :yes:
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,205
    113
    Ohio, USA
    Thamange paduwe anunta karadarayak nowena widihata agama adahagena hitiya nam iwarane ban

    Code:
    [IMG]http://img688.imageshack.us/img688/9019/eks.png[/IMG]
    මෙහෙම කියන ඔබතුමාම අමුතුම ආකාරයක ඇවටර් එකක් දාගෙන ඉන්නවනේ.. මට දැනගන්න පුලුවන්ද ඔබතුමාගේ ඇවටර් එක දෙන පණිවිඩය කුමක්ද, එසේම එම ඇවටර් එක තෝරා ගැනීමට හේතුව කුමක්ද කියලා..?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,205
    113
    Ohio, USA
    කරන්න තියෙන්නෙ සියලුම කෆීර්ලා ඒ කියන්නේ අපිව ක්‍රමානුකූලව පුළුවන් තරම් මර්ධනය කරලා අවසානෙදි රටේ වැඩිපුර බලය අල්ලගන්නත් සමත් උනොත් සමූල ඝාතනය කරන එක :) :) :) තේරුණාද යාළු ඒක මම නෙවේනෙ කියා තියෙන්නේ අල්ලාහ් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒකයි ! ඉතින් ඒක තමා කරන්න ඕනි :yes: :yes: :yes:

    රෙප්++++ දුන්නා බොරුද කියලා චෙක් කරලා බලන්න :yes:

    මුස්ලිම් නොවන රාජ්‍යයක මුස්ලිම් නොවන සාමාන්‍ය ජනයාව ඝාතනය කරන්න කියලා අල්ලහ් දෙවියන් වහන්සේ කොහෙද කියලා තියෙන්නේ?
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    Code:
    [IMG]http://img688.imageshack.us/img688/9019/eks.png[/IMG]
    මෙහෙම කියන ඔබතුමාම අමුතුම ආකාරයක ඇවටර් එකක් දාගෙන ඉන්නවනේ.. මට දැනගන්න පුලුවන්ද ඔබතුමාගේ ඇවටර් එක දෙන පණිවිඩය කුමක්ද, එසේම එම ඇවටර් එක තෝරා ගැනීමට හේතුව කුමක්ද කියලා..?

    ඒකනෙ නේ මුන් හරි දරුණු අන්තවාදී පාපතර අසමජ්ජාතී ජාතියක් නේද ???? හරි නරකයි ඔය ඇවට එක අයින් කරන්න මෙයාලා බලාගෙන ඉස්ලාම් ධර්මයට අපාස කරලා අපායෙ යන්න වෙයි :shocked:
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    මුස්ලිම් නොවන රාජ්‍යයක මුස්ලිම් නොවන සාමාන්‍ය ජනයාව ඝාතනය කරන්න කියලා අල්ලහ් දෙවියන් වහන්සේ කොහෙද කියලා තියෙන්නේ?

    පොඩිත්තක් මෙන්න මේක බලන්නකෝ යාළු

    .....උතුම් මානුෂික ගුණාංග නිසා නිවෙසේ ෙසවන හා රැකවරණ සපයා දුන් යෙමක්ෙග් ස්ථානෙය් නැවතී, ඉන්පසු එම පුද්ගලයාෙග් සුරතල් බැටලු පැටවා ෙගල සිඳ මස් කිරීමට යෙමක්ට රහසිගත ෙදොළක් උපදීද? අන්න ඒ ආකාරෙයන්ම, ෙමම මුස්ලිම් ව්‍යාපාරිකයාට, අපෙග් අහිංසක තරුණ පරපුර

    වැනසීෙම් ආගමික උවමනාවක් මතුවිය.

    මුස්ලිම් ඇදහීමට අනුව, ෙමම මුලු ෙලෝකයම ඔවුන්ට සිය මනස්ගාත ෙදවියා විසින් මවන ලද්දකි. එම විශ්වාසයන් පිළි ෙනොගන්ෙනෝ කවෙරක් ෙහෝ ෙව්වා ෙපොදුෙව් "කෆීර්" ෙලස හැඳින්ෙව්. පිරිසිඳු මුස්ලිම් ආගමට අනුව ෙමම "කෆීර්" යනු දුටු තැන, අල්ලාගත් තැන වහාම මරා දැමිය යුත්ෙතකි (මුස්ලිම් ෙලෝකෙය් මහා පඬියා "ශාකීර් නයික්" නම් මනුෂ්‍ය පෙරේතයා මෙය කිසි ලැජ්ජාවක් නැතිව ෙද්ශනා කරන්ෙන් රටින් රටට ආරාධනා පිට ආරාධනා ලබමින් ගමන් කරමිනි, බලන්න )

    http://www.youtube.com/v/BRqi-BFjHj4?version=3

    "කෆීර්" ලා වන අපි රටක බහුතරය නම්, ඔවුන්ට ෙමය නිසි ෙසේ

    කල ෙනොහැක, එවිට ඔවුන්ෙග් පධානම අරමුණ වන්ෙන් "කෆීර්" ලා වඳ කර දැමීම සඳහා ගත හැකි සියලු දීර්ඝ කාලීන කියා මාර්ග රහෙසේ ්

    ගැනීමයි.පිරිසිඳු මුසලිම් ඉගැන්වීම් කියාත්මක කිරීමට කම කමෙයන් තම වට පිටාව සකස් කර ගැනීමයි.

    එබැවින් ෙමොහු විසින් ෙද්ව කාර්යයකට අත ගසන ලදි. එනම් කෆීර් තරුණෙයෝ දීර්ඝ කාලීනව අඩපණ කිරීමයි. මහා පරිමාණෙයන් කුඩු ආනයනය කිරීම අරඹන ලද්ෙද් ෙම් සඳහායි.

    අපගේ ස්වාමී වූ අල්ලාහ් දෙවියන් වහන්සේ අන්‍යාගමිකයන්ට කරන්න කියා තියෙන්නේ මෙන්න මේ වගේ දේවල් තමා අපගේ ස්වාමී වූ අල්ලා දෙවියන් වහන්සේ හරීම කරුණාවන්තයි ! මේ ඇත්තමයි කියන්නේ මෝස්ට් මර්සිෆුල් ලෝඩ් තමා අපේ දෙවියන් වහන්සේ හයිලයිට් කරලා තියෙන කොටස විතරයි අදාල මන් අනික් ඒවා ගැන කියන්නේ නෑ මුකුත්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,205
    113
    Ohio, USA
    ඒකනෙ නේ මුන් හරි දරුණු අන්තවාදී පාපතර අසමජ්ජාතී ජාතියක් නේද ???? හරි නරකයි ඔය ඇවට එක අයින් කරන්න මෙයාලා බලාගෙන ඉස්ලාම් ධර්මයට අපාස කරලා අපායෙ යන්න වෙයි :shocked:

    අපොයි මම එහෙම කියන්ව නම් නෙවෙයි,III Reich කියන සාමජිකයා කියලා තියෙනවා මෙන්න මෙහෙම..
    Thamange paduwe anunta karadarayak nowena widihata agama adahagena hitiya nam iwarane ban

    එහෙම කියන කෙනාගෙ ඇවටර් එක අමුතුම පනිවිඩයක් දෙන එකක්. ඒකයි මම ඇහුවෙ එයාගෙන්. අපි ත්‍රෙඩ් එකේ මාර්තුකාවෙම කතා කරමු.
    ආගමට අපහාස කිරීමක් ගැන නෙවෙයි මම කතා කරන්නේ. ත්‍රෙඩ් එක දාපු මුස්ලිම් සාමාජිකායාට කියන කෙනා දෙන උපදෙසට කලින් එයාගේ ඇවටර් එක පටහැනි අදහසක් දෙන නිසයි ඇහුවෙ.

    අපි ත්‍රෙඩ් එකේ මර්තුකාවෙම කතා කරමු.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,205
    113
    Ohio, USA
    පොඩිත්තක් මෙන්න මේක බලන්නකෝ යාළු

    .....උතුම් මානුෂික ගුණාංග නිසා නිවෙසේ ෙසවන හා රැකවරණ සපයා දුන් යෙමක්ෙග් ස්ථානෙය් නැවතී, ඉන්පසු එම පුද්ගලයාෙග් සුරතල් බැටලු පැටවා ෙගල සිඳ මස් කිරීමට යෙමක්ට රහසිගත ෙදොළක් උපදීද? අන්න ඒ ආකාරෙයන්ම, ෙමම මුස්ලිම් ව්‍යාපාරිකයාට, අපෙග් අහිංසක තරුණ පරපුර

    වැනසීෙම් ආගමික උවමනාවක් මතුවිය.

    මුස්ලිම් ඇදහීමට අනුව, ෙමම මුලු ෙලෝකයම ඔවුන්ට සිය මනස්ගාත ෙදවියා විසින් මවන ලද්දකි. එම විශ්වාසයන් පිළි ෙනොගන්ෙනෝ කවෙරක් ෙහෝ ෙව්වා ෙපොදුෙව් "කෆීර්" ෙලස හැඳින්ෙව්. පිරිසිඳු මුස්ලිම් ආගමට අනුව ෙමම "කෆීර්" යනු දුටු තැන, අල්ලාගත් තැන වහාම මරා දැමිය යුත්ෙතකි (මුස්ලිම් ෙලෝකෙය් මහා පඬියා "ශාකීර් නයික්" නම් මනුෂ්‍ය පෙරේතයා මෙය කිසි ලැජ්ජාවක් නැතිව ෙද්ශනා කරන්ෙන් රටින් රටට ආරාධනා පිට ආරාධනා ලබමින් ගමන් කරමිනි, බලන්න )

    http://www.youtube.com/v/BRqi-BFjHj4?version=3

    "කෆීර්" ලා වන අපි රටක බහුතරය නම්, ඔවුන්ට ෙමය නිසි ෙසේ

    කල ෙනොහැක, එවිට ඔවුන්ෙග් පධානම අරමුණ වන්ෙන් "කෆීර්" ලා වඳ කර දැමීම සඳහා ගත හැකි සියලු දීර්ඝ කාලීන කියා මාර්ග රහෙසේ ්

    ගැනීමයි.පිරිසිඳු මුසලිම් ඉගැන්වීම් කියාත්මක කිරීමට කම කමෙයන් තම වට පිටාව සකස් කර ගැනීමයි.

    එබැවින් ෙමොහු විසින් ෙද්ව කාර්යයකට අත ගසන ලදි. එනම් කෆීර් තරුණෙයෝ දීර්ඝ කාලීනව අඩපණ කිරීමයි. මහා පරිමාණෙයන් කුඩු ආනයනය කිරීම අරඹන ලද්ෙද් ෙම් සඳහායි.

    අපගේ ස්වාමී වූ අල්ලාහ් දෙවියන් වහන්සේ අන්‍යාගමිකයන්ට කරන්න කියා තියෙන්නේ මෙන්න මේ වගේ දේවල් තමා අපගේ ස්වාමී වූ අල්ලා දෙවියන් වහන්සේ හරීම කරුණාවන්තයි ! මේ ඇත්තමයි කියන්නේ මෝස්ට් මර්සිෆුල් ලෝඩ් තමා අපේ දෙවියන් වහන්සේ හයිලයිට් කරලා තියෙන කොටස විතරයි අදාල මන් අනික් ඒවා ගැන කියන්නේ නෑ මුකුත්

    මම අහපු ප්‍රශ්නෙට අදාලව උත්තරයක් දීල නැහැනේ.
    මම අහුවේ "මුස්ලිම් නොවන රාජ්‍යයක මුස්ලිම් නොවන සාමාන්‍ය ජනයාව ඝාතනය කරන්න කියලා අල්ලහ් දෙවියන් වහන්සේ කොහෙද කියලා තියෙන්නේ" කියලයි.

    කෙටියෙන් මට ඔයාගෙ අදහස ඔයා කරන චෝදනාව ඔප්පු කරල පෙන්නන්න.

    වෙන අයගේ අර්ටිකල්ස් වලින් විස්තර මට මෙතනදි අවශ්‍ය වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: shaam cc

    :angry::angry: thopi hadanne lankawe bahutharaya wenna. ita passe ithuru sinhalayo tikath nathi karala daanna.

    lankawe thopilage jana gahanaya wadi karannath, sinhala aya adu karannath ubala wada karanawa
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    මම අහපු ප්‍රශ්නෙට අදාලව උත්තරයක් දීල නැහැනේ.
    මම අහුවේ "මුස්ලිම් නොවන රාජ්‍යයක මුස්ලිම් නොවන සාමාන්‍ය ජනයාව ඝාතනය කරන්න කියලා අල්ලහ් දෙවියන් වහන්සේ කොහෙද කියලා තියෙන්නේ" කියලයි.

    කෙටියෙන් මට ඔයාගෙ අදහස ඔයා කරන චෝදනාව ඔප්පු කරල පෙන්නන්න.

    වෙන අයගේ අර්ටිකල්ස් වලින් විස්තර මට මෙතනදි අවශ්‍ය වෙන්නේ නැහැ.
    මුස්ලිම් ඇදහීමට අනුව, ෙමම මුලු ෙලෝකයම ඔවුන්ට සිය මනස්ගාත ෙදවියා විසින් මවන ලද්දකි. එම විශ්වාසයන් පිළි ෙනොගන්ෙනෝ කවෙරක් ෙහෝ ෙව්වා ෙපොදුෙව් "කෆීර්" ෙලස හැඳින්ෙව්. පිරිසිඳු මුස්ලිම් ආගමට අනුව ෙමම "කෆීර්" යනු දුටු තැන, අල්ලාගත් තැන වහාම මරා දැමිය යුත්ෙතකි (මුස්ලිම් ෙලෝකෙය් මහා පඬියා "ශාකීර් නයික්" නම් මනුෂ්‍ය පෙරේතයා මෙය කිසි ලැජ්ජාවක් නැතිව ෙද්ශනා කරන්ෙන් රටින් රටට ආරාධනා පිට ආරාධනා ලබමින් ගමන් කරමිනි, බලන්න )

    http://www.youtube.com/v/BRqi-BFjHj4?version=3

    පිරිසිඳු මුස්ලිම් ආගමට අනුව ෙමම "කෆීර්" යනු(කෆීර්ලා නසන්න කියලා මේ කියා තියෙන්නේ) දුටු තැන, අල්ලාගත් තැන වහාම මරා දැමිය යුත්ෙතකි
    මුස්ලිම් ෙලෝකෙය් මහා පඬියා "ශාකීර් නයික්" නම් මනුෂ්‍ය පෙරේතයා මෙය කිසි ලැජ්ජාවක් නැතිව ෙද්ශනා කරන්ෙන් රටින් රටට ආරාධනා පිට ආරාධනා ලබමින් ගමන් කරමිනි, බලන්න

    මේ ටිකේ අවශ්‍ය ටික තියෙනවා නේ යාළු !
     
    මෙන්න සිංහල අල්කුරානය. මට මෙහෙම
    පිරිසිඳු මුස්ලිම් ආගමට අනුව ෙමම "කෆීර්" යනු දුටු තැන, අල්ලාගත් තැන වහාම මරා දැමිය යුත්ෙතකි
    කියලා තියෙන තැන පෙන්නන්න.

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    මෙන්න සිංහල අල්කුරානය. මට මෙහෙම

    කියලා තියෙන තැන පෙන්නන්න.

    දෙය්යනේ ඔයා කියන්න හදන්නේ ඔයාට මුස්ලිම් ෙලෝකෙය් මහා පඬියා "ශාකීර් නයික්" නම් මනුෂ්‍ය පෙරේතයා කියලා ලිපියේ හදුන්වලා තියෙන යෝධයාව විශ්වාස නෑ කියලද ?
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    හරි දෙන් ඔක්කොලාම ඉස්ලාම් ආගමෙ වෙරදි හොයන එකඉ, ඉස්ලාම් ආගමට බනින එකනෙ කරන්නෙ,

    …හරි මුස්ලිම් කට්ටිය මොකද කරන්න ඔනෙ, එගොල්ලො කොහොමද හෑසිරෙන්න ඔනෙ,

    අහන නිසා කියන්නෙ මේක... මං බොහොම මැදිහත් විදියට හිතන කෙනෙක්, ඔයාලගෙ වැරදි හොය හොය යන කෙනෙකුත් නෙමෙයි. ඒත් මට සමහර වෙලාවට කළකිරෙන විදියෙ දේවල් අහන්න දකින්න ලැබිල තියනවා.

    අපේ ගෙදර ඉඳල ලඟම ප්‍රධාන නගරෙට යද්දි මුස්ලිම් අය ගොඩක් ඉන්න ගමක් පහු කරන්න ඕනෙ. එහෙදි පාරෙදි එයාලගෙ කෙනෙක්ගෙ වැරැද්දකින් වුණත් පොඩි හරි අනතුරක් වුනොත් හැමෝම එකතු වෙලා අනික් පාර්ශවේ කෙනාට නොසෑහෙන්න සළකපු අවස්ථා කීපයක් තියනවා. ඒ වගේ දේවල් හැමෝම කරන්නෙ නැහැ හැබැයි. ඔයාල වගේ බුද්ධිමත් ව හිතන්න පුළුවන් අය ඒ වගේ අයවත් වැරදි වලින් මුදවගන්න ඕනෙ.

    හැබැයි හොඳ මිනිස්සුත් ඉන්නවා..
    දවසක් ඒ ගම මැදින් මම බයික් එකෙන් යද්දි වැස්සකට අහු වුණා. ලඟ පාත තිබුණෙ පොඩි ගහක් විතරයි. වැස්ස නෙමෙයි හුළඟත් තියනව නෙ. ඒක නිසා ඒ ගහ යට හිටියත් තෙමෙනවා ටිකක්. වෙන කරන්න දෙයක් තිබුනෙ නැති නිසා මම ඒ ගහ යටට ගිහිං හිටියා. ඒක දැකල ඒ ලඟ ගෙදරක මං නාදුනන මුස්ලිම් මිත්‍රයෙක් මට ගෙදරට කතා කරල තුවායකුත් දීල රස්නෙට කෝපි එකකුත් දීල වැස්ස ඉවර වෙනකල්ම කතාබහ කර කර හිටිය.

    ඔයාල හැමෝම ඒ වගේ උසස් ගතිගුණ තියන අය වෙන්නයි ඕනෙ. එතකොට තමයි ජාති භේද ආගම් භේද තුරන් වෙලා යන්නෙ. අපේ අයටත් මම කියන්නෙ එච්චරමයි

    රටවල් අතර පැවැත්වෙන තරග වලදි තමංගෙ මවු රටට සහය නොදී ජාතිවාදීව වෙන රටකට හුරේ දාල ජාතිභේද අවුස්සලා සතුටු වෙන්න එපා. තමංගෙ ජාතියෙ අල ගිය මුල ගිය රටවල මිනිස්සුන්ගෙ දක්ශතා දැකල සතුටු වුණාට කමක් නැහැ.. ඒත් ඒක තමංගෙ මවු බිමට නිග්‍රහයක් වන විදියට කරන්න එපා.. මොකද එහෙම කරනව නම් ඒ ඔබ "ජාති අතර භේද බින්නකම් තිබිය යුතුයි" කියල තමංගෙම මවු බිමේ අනික් ජාතීන්ට හඬගා කීමක්.

    අපට ජාති භේද ඕනෙ නැහැ.. ආගම් භේද ඕනෙත් නැහැ. හැමෝම එකම පවුලක සහෝදරවරු වගේ ඉන්න තමයි ඕනෙ. ජීවත් වෙන ටික කාලෙට පාරෙ බැහැල ගිහින් ඕනෙ කෙනෙක් එක්ක කතා බහ කරල උදව් උපකාර කරගෙන නිදහසේ තමං කැමති ආගමක් අදහගෙන තමං කැමති දහමක් පිළිපැදගෙන ඉන්න පුළුවන් මාතෘ භූමියක් තමයි අපට ඕනෙ. හැමෝම ඉපදුණු මේ රට මුස්ලිම් සහෝදරයගෙත් සිංහල සහෝදරයගෙත් මවු බිම. ඉතිං ජාති අතර භේද වන කිසිම දෙයක් කරන්න එපා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,205
    113
    Ohio, USA
    දෙය්යනේ ඔයා කියන්න හදන්නේ ඔයාට මුස්ලිම් ෙලෝකෙය් මහා පඬියා "ශාකීර් නයික්" නම් මනුෂ්‍ය පෙරේතයා කියලා ලිපියේ හදුන්වලා තියෙන යෝධයාව විශ්වාස නෑ කියලද ?

    zසාකිර් නායික් කියන තනි පුද්ගලයා ගැන නෙවෙයි අපි කතා කරන්නේ මෙතන. මගේ ප්‍රශ්නෙට උත්තරේ අල්කුරාආන් වචනින් ඔප්පු කරන්න. මම මුලදිත් ඇහුවෙ ඔයාගෙන් "සාමාන්‍ය මුස්ලිම් නොවන පොදු ජනයා දුටු තැන මරන්න" කියලා ඉස්ලාම් දහම උගන්වන අල්කුරානයෙන් අරගෙන පෙන්නන්න. තව කෙනෙක් කියන එක ගැන මම ඇහුවේ නැහැ.

    zසාකිර් නයික් කියල කියන්නේ බිලියන 3කට වඩා ලොකු ජතියකින් එක පුද්ගලයෙක් විතරයි.
     
    මෙහෙම එකකුත් තියේනෙ යාළු එයා කෙබර අරිනවා නම් ලෝකේ ඉන්න මුස්ලිම් අය නිකම් ඉදියි ද ?
    මමත් මේ දේ දැනගත්තේ ඔය zසාකිර් නයික් කියනකොට තමා ඇත්තම කියනවා නම් ම‍ගේ යාළුවා මාව මරල දේව කැමැත්ත ඉෂ්ට කලොත් කියලා මට හිතුනම මට හරි හිතේ අමාරුයි මනුස්සයෙක්ට එහෙම කරන්න පුළුවන් ද ඕක තියෙන තැන පෙන්වන්න කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ මොකද බිලියන 3කට වඩා ලොකු ජතියක් zසාකිර් නයික්ට කෙබර ඇරලා ආගම නසන්න දේව වාක්‍යය කියලා zසාකිර් වාක්‍ය දෙසන්න ඉඩ දෙන්නෑ එහෙම නම් ඉතින් සොරි ‍ඩොට් කොම් තමා අනිවා බෝම්බයක් ගාලා මරනවා :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,205
    113
    Ohio, USA
    මෙහෙම එකකුත් තියේනෙ යාළු එයා කෙබර අරිනවා නම් ලෝකේ ඉන්න මුස්ලිම් අය නිකම් ඉදියි ද ?
    මමත් මේ දේ දැනගත්තේ ඔය zසාකිර් නයික් කියනකොට තමා ඇත්තම කියනවා නම් ම‍ගේ යාළුවා මාව මරල දේව කැමැත්ත ඉෂ්ට කලොත් කියලා මට හිතුනම මට හරි හිතේ අමාරුයි මනුස්සයෙක්ට එහෙම කරන්න පුළුවන් ද ඕක තියෙන තැන පෙන්වන්න කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ මොකද බිලියන 3කට වඩා ලොකු ජතියක් zසාකිර් නයික්ට කෙබර ඇරලා ආගම නසන්න දේව වාක්‍යය කියලා zසාකිර් වාක්‍ය දෙසන්න ඉඩ දෙන්නෑ එහෙම නම් ඉතින් සොරි ‍ඩොට් කොම් තමා අනිවා බෝම්බයක් ගාලා මරනවා :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:

    නැවත නැවතත් zසාකිර් නයික් කියන පුද්ගලයා ගන කතා නොකර මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙනු මැනවි.
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    නැවත නැවතත් zසාකිර් නයික් කියන පුද්ගලයා ගන කතා නොකර මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙනු මැනවි.

    මමත් ඕක ගත්තේ මුස්ලිම් ලෝකයේ මහා විද්වතා කිව්ව කතා ඇසුරෙන් නේ ඇයි ඇසට පේන ඇත්ත පිළිනොගෙන මග අරින‍්නේ යාළු මං අහපු මේ කි‍යපු දේවලින් ඇත්ත පැහැදිලි වෙනවා

    මුස්ලිම් ඇදහීමට අනුව, ෙමම මුලු ෙලෝකයම ඔවුන්ට සිය මනස්ගාත ෙදවියා විසින් මවන ලද්දකි. එම විශ්වාසයන් පිළි ෙනොගන්ෙනෝ කවෙරක් ෙහෝ ෙව්වා ෙපොදුෙව් "කෆීර්" ෙලස හැඳින්ෙව්. පිරිසිඳු මුස්ලිම් ආගමට අනුව ෙමම "කෆීර්" යනු දුටු තැන, අල්ලාගත් තැන වහාම මරා දැමිය යුත්ෙතකි (මුස්ලිම් ෙලෝකෙය් මහා පඬියා "ශාකීර් නයික්" නම් මනුෂ්‍ය පෙරේතයා මෙය කිසි ලැජ්ජාවක් නැතිව ෙද්ශනා කරන්ෙන් රටින් රටට ආරාධනා පිට ආරාධනා ලබමින් ගමන් කරමිනි, බලන්න )

    http://www.youtube.com/v/BRqi-BFjHj4?version=3

    මත් මේ දේ දැනගත්තේ ඔය zසාකිර් නයික් කියනකොට තමා ඇත්තම කියනවා නම් ම‍ගේ යාළුවා මාව මරල දේව කැමැත්ත ඉෂ්ට කලොත් කියලා මට හිතුනම මට හරි හිතේ අමාරුයි මනුස්සයෙක්ට එහෙම කරන්න පුළුවන් ද ඕක තියෙන තැන පෙන්වන්න කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ මොකද බිලියන 3කට වඩා ලොකු ජතියක් zසාකිර් නයික්ට කෙබර ඇරලා ආගම නසන්න දේව වාක්‍යය කියලා zසාකිර් වාක්‍ය දෙසන්න ඉඩ දෙන්නෑ එහෙම නම් ඉතින් සොරි ‍ඩොට් කොම් තමා අනිවා බෝම්බයක් ගාලා මරනවා

    මා කියූ දේ බොරුනම් ප්‍රති උත්තර කදිමට දිය යුතුයි !

    [/SIZE]
     
    ela kaviya

    Member
    Jul 7, 2010
    156
    24
    0
    එකමත් එක රටක
    හරි දෙන් ඔක්කොලාම ඉස්ලාම් ආගමෙ වෙරදි හොයන එකඉ, ඉස්ලාම් ආගමට බනින එකනෙ කරන්නෙ,

    …හරි මුස්ලිම් කට්ටිය මොකද කරන්න ඔනෙ, එගොල්ලො කොහොමද හෑසිරෙන්න ඔනෙ,

    තව මුකුත් අමුතුවෙන් කරන්න ඕනේ නැහැ.
    ඔය කරනටික හොදටම ඇති.