For My Muslim Brothers & Sisters

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
:angry:Me hampaddainta Lankawa gana kisima aadarayak, kakkumak naha. Munta unge jaathiye unta hariyanawanam echcharai. Muslim haththa okkoma ekai. Un unge jaathiyata witharai support karanne. ea wagema sinhala kadekin baduwak wath ganne naha. me wage jara jaathiyak thawath naha. thuk nodakin paahara haththa.
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පකිස්තාන් අපිට උදවු කරේ අපිට ආදරේකට නොමේ.ඉන්දියාවත් එක්ක තියන සතුරු කමට.අනික පකිස්තාන් එහෙම කරේ පසුව ලංකාවේ ඉස්ලාම් ව්‍යාප්ත කරලා බුදුදහම විනාශයට පත්කරන්න ඕනි හින්දා.

    පකිස්තාන් අපිට උදවු කරපු එක ඇත්ත.එහෙම කියල උන් ගහන ගහන පදයට අපි නටන්න ඕනි නෑ.අපි කෘතගුණ සැලකිය යුතු බව ඇත්ත.එකට අපි ලංකාවේ සිංහල,බුදුදහම,සහ රට පාවා දිය යුතු නෑ.

    අපි කකිස්තාන් වලට උදවුකරා.පකිස්තාන් වලට ගංවතුර අපු වෙලාවේ අපි එහෙට උදවු කරා.එවෙනි උදවූ කිරීම හොදයි.එත් අපි අපේ ජාතිය ධර්මය ආරක්ෂා කරගෙන ඕනි ඒවා කරන්න.

    :yes::yes::yes::yes:
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    පකිස්තාන් අපිට උදවු කරේ අපිට ආදරේකට නොමේ.ඉන්දියාවත් එක්ක තියන සතුරු කමට.අනික පකිස්තාන් එහෙම කරේ පසුව ලංකාවේ ඉස්ලාම් ව්‍යාප්ත කරලා බුදුදහම විනාශයට පත්කරන්න ඕනි හින්දා.

    පකිස්තාන් අපිට උදවු කරපු එක ඇත්ත.එහෙම කියල උන් ගහන ගහන පදයට අපි නටන්න ඕනි නෑ.අපි කෘතගුණ සැලකිය යුතු බව ඇත්ත.එකට අපි ලංකාවේ සිංහල,බුදුදහම,සහ රට පාවා දිය යුතු නෑ.

    අපි කකිස්තාන් වලට උදවුකරා.පකිස්තාන් වලට ගංවතුර අපු වෙලාවේ අපි එහෙට උදවු කරා.එවෙනි උදවූ කිරීම හොදයි.එත් අපි අපේ ජාතිය ධර්මය ආරක්ෂා කරගෙන ඕනි ඒවා කරන්න.
    :yes::yes:
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA

    :yes::yes::yes::yes::yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    owa gahala support ganna ona naha macho,ratata adare eka kawadath adarei eccharai be sri lankan die as a sri lankan any way good work :D:D

    මේක මුස්ලිම් අයගේ සපොර්ට් එක ගන්න කියපු එකක් නෙවෙයි. ලංකාවට සපොර්ට් නොකර වෙන මුස්ලිම් රටවල් වලට සපොර්ට් කරන අයට විතරක් කියලා තියෙන්නේ. එහෙම කරලා මේ රටේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්න එපා කියලයි. සුලු පිරිසක් කරන වැරදි නිසා මුලු ජාතියටම ඒකේ පලවිපාක ලැබෙන්න පුලුවන් නිසයි මේවගේ ප්‍රශ්න ඇතිකරගන්න එපා කියල තියෙන්නේ. ජම්මියා එකෙන් ඉල්ලන්නේ ජාතිබේද අතිවෙන්න දෙන්න එපා කියලා මුස්ලිම්ලාගෙන්. එහෙම නැතිව අහවලාට සපොර්ට් කරන්න කියලා කිසිම පල්ලියකින් පන්සලකින් කියන්නේ නැහැ.කියන එකම දේ ක්‍රිකට් මැච් එක නිසා පිල් බෙදෙන්න එපා කියලයි. ඉපදුනු රටට ආදරෙ කරන්න සපොර්ට් කරන්න කියල කවෘත් කියල දෙන්න අවශ්‍ය නැහැ. ඒක ඉබේම හැම කෙනාටම එන දෙයක්.
     
    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    sri_lanka_flag.png
    ලංකාවට බොක්කෙන්ම සුබපතනවා........ජය නියතයි...... I love Srilanka...
     
    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    :angry:Me hampaddainta Lankawa gana kisima aadarayak, kakkumak naha. Munta unge jaathiye unta hariyanawanam echcharai. Muslim haththa okkoma ekai. Un unge jaathiyata witharai support karanne. ea wagema sinhala kadekin baduwak wath ganne naha. me wage jara jaathiyak thawath naha. thuk nodakin paahara haththa.

    අපි නම් ඔහොම නෙමේ......අනිත් උන් හින්දා අපිටත්..ලැජ්ජයි....මේ දවස් ටිකේම හැම පල්ලියකම මුස්ලිම් කට්ටියට ලංකාවට support කරන්න කියලා තියෙනවා..
     
    mahinthan5

    Member
    May 30, 2007
    41
    2
    0
    Colombo
    HI

    Victory won't come by supporting any way. Always individuals have their own Rights to support what ever the team they like. But like me be proud to support our country itself. But i don't beg others. This kind of thread disturbing me. And i don't like people who talking about races.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එලකිරි එකේ kazzen,rasim වගෙ ෆේක් හදාගෙන ආපු ගෙවලයො දෙතුන් දෙනෙක් පකිස්ථාන් කට්ටියට දෙන නිසා ලංකාවෙ ඔක්කොම එක විදිහට හිතන එක වැරදියි.
    තවත් කට්ටිය ඉතින් ෆේක් හදාගෙන මේ පාරත් එයි.
    ඔව්ව ඔහොම තමයි.
    අපිත් ඉතින් පුළු පුළුවන් විදිහට රිප්ල්යි දීලා,රිපෝට් කරා නම් හරි.
     
    • Like
    Reactions: shenl

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    පකිස්තාන් අපිට උදවු කරේ අපිට ආදරේකට නොමේ.ඉන්දියාවත් එක්ක තියන සතුරු කමට.අනික පකිස්තාන් එහෙම කරේ පසුව ලංකාවේ ඉස්ලාම් ව්‍යාප්ත කරලා බුදුදහම විනාශයට පත්කරන්න ඕනි හින්දා.

    පකිස්තාන් අපිට උදවු කරපු එක ඇත්ත.එහෙම කියල උන් ගහන ගහන පදයට අපි නටන්න ඕනි නෑ.අපි කෘතගුණ සැලකිය යුතු බව ඇත්ත.එකට අපි ලංකාවේ සිංහල,බුදුදහම,සහ රට පාවා දිය යුතු නෑ.

    අපි කකිස්තාන් වලට උදවුකරා.පකිස්තාන් වලට ගංවතුර අපු වෙලාවේ අපි එහෙට උදවු කරා.එවෙනි උදවූ කිරීම හොදයි.එත් අපි අපේ ජාතිය ධර්මය ආරක්ෂා කරගෙන ඕනි ඒවා කරන්න.
    ම‍ම‍ කි‍ව්‍වෙ‍ ර‍ට‍ ජා‍ති‍ය‍ ආ‍ග‍ම‍ පා‍වා‍දී‍ම‍ක්‍ ගැ‍න‍ නෙ‍මෙ‍යි‍.. ඔ‍වු‍න්‍ අ‍පෙ‍ හ‍තු‍රො‍ නෙ‍මෙ‍යි‍ කි‍ය‍න‍ එ‍ක‍. ම‍ම‍ අ‍රා‍බි‍ ර‍ට‍ ඉ‍න්‍න‍ කා‍ලෙ‍දි‍ ව‍ත්‍ ඔ‍වු‍න්‍ බෞ‍ධ්‍ධා‍ග‍ම‍ට‍ ව‍ච‍න‍ය‍ක්‍ ව‍ත්‍ කි‍ය‍ලා‍ නෑ‍ ම‍ච‍ං‍.. ඒ‍ ල‍න්‍ක‍වෙ‍ ඉ‍න්‍න‍ සු‍ලු‍ත‍ර‍ය‍ක්‍ ඔ‍ය‍ වැ‍ඩේ‍ ක‍ර‍න්‍නෙ‍.. එ‍යා‍ල‍ ල‍ං‍කා‍වෙ‍ අ‍ය‍ට‍ ස‍ල‍ක‍න්‍නෙ‍ ආ‍ග‍ම්‍ බේ‍ද‍ය‍ක්‍ නැ‍තු‍ව‍. කි‍සි‍ම‍ ද‍ව‍ස‍ක‍ ආ‍ග‍ම‍ ගැ‍න‍ අ‍හ‍ල‍ නෑ‍.... ඒ‍ ව‍ගේ‍ම‍ කො‍න්‍දේ‍සි‍ ව‍ල‍ට‍ ය‍ට‍ත්‍ව‍ කි‍සි‍ම‍ ගි‍වි‍සු‍ම‍ක්‍ ඔ‍වු‍න්‍ ස‍ම‍ග‍ නැ‍හැ‍. ල‍ං‍කා‍වෙ‍ අ‍ය‍ ව‍ලි‍ දා‍ග‍ත්‍තා‍ම‍, පො‍ලි‍සි‍ ගෙ‍නි‍ය‍පු‍ අ‍ව‍ස්‍තා‍ව‍ල‍ පා‍කි‍ස්‍ථා‍න්‍ පො‍ලි‍ස්‍ නි‍ල‍ධා‍රී‍න්‍ ත‍ම‍යි‍ අ‍පි‍ට‍ ප‍නි‍වි‍ඩ‍ එ‍ව‍න්‍නෙ‍.. (සා‍මා‍න්‍ය‍යෙ‍න්‍ ල‍ං‍කා‍වෙ‍ අ‍ය‍ ක‍ටි‍න්‍ ක‍ථා‍ක‍ර‍න්‍න‍ ඉ‍ස්‍සෙ‍ල්‍ලා‍ අ‍ති‍න්‍ ප‍යි‍න්‍ ක‍තා‍කි‍රී‍ම‍ සු‍ල‍භ‍ සි‍ද්‍දි‍ය‍ක්‍)

    මෙ‍ ම‍ගෙ‍ පු‍ද්‍ග‍ලි‍ක‍ අ‍ත්‍දැ‍කී‍ම්‍...