දැන් උඹනෙ මුලින්ම කීවෙ ඒම වෙනවා කියලා...ඒ මගේ මතය.. උඹ කොහොමද එහෙම නොවෙනවා කියන්නේ![]()

ඒ වගේම මේකත් මතක තියාගනින්,මගේ රෙප් කපු එකා වෙත,
අනේ යකෝ, උබලා හිතුවද මම රෙප් ගන්න දගලන, රෙප් කැපුවම දුක් වෙන එකෙක් කියලා. බොල, ඉස්සර නම් මම රෙප් ඉල්ලලා ඇඬුවා තමා,එහෙම උන කියලා අද උබ මගෙ රෙප් කැපුවට මගෙ දුකක් නෑ. එ විතරක් නෙමේ මම මට ඕන දේ කියනවා, එක එක ආණ්ඩුවෙ හාල්පාරුවන්ට කඩේ යන්නෙ නෑ, මහින්ද උනත් හරි දේ කලා නම් ඒක තමා වෙන්න ඕනෙ කියලා කියනවා. ඌ පාදඩ වැඩක් කලොත් ඒකත් කියනවා, මම ඌගෙන් යැපෙන එකෙක් නෙමේ උබලා වගේ!! උන් රටට සේවය කරන්න අඬලා අඬලා ආව උන් මිසක් රටේ දේවල් කාබාසිනියා කරන්න නෙමේ ආවෙ!!
ඒ වගේම මේකත් මතක තියාගනින්,
මමත් රෙප් ගන්න මෙතන ඉන්නේ නෑ, රෙප් නෑ කියලා අඬන්නේත් නෑ




යුද්දෙදි අණට කීකරු ඌ හොද එකා
ඡන්දෙදි අමන වැඩ කළ ඒ ගොන් යකා
කිතුගොස රටේ වලපල්ලට දැමු එකා
අද පව ගෙවයි වැලිකඩ හිර බත් කකා



ඉටු කොට කලයුතු යුතුකම්
ලැබුනත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්ට පුළුවන් නම්
පුතා නුබයි රටේ උතුම්![]()



අමතක කොට කලයුතු යුතුකම්
ගෙනදී ලෝකෙන් ගැරහුම්
කෙළවන්නට පුලුවන්නම්
පුතා නුඹද රටේ උතුම්????


