every human must watch this video

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිරාම කථාවක් බන්. ඇත්තටම අපි කොච්චර කෑම නාස්ති කරනවද......

    thanks for sharing

    rep+
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    බඩගින්න,ආදරය,සෙනෙහස හැම දෙයක් ම මේ ලෝකෙ ඉන්න හැම ජීවියෙක්ට ම එක විදිහට දැනෙනව.. ඒත් ඒ හැම අවශ්‍යතාවයක් ම හැමෝට ම අවශ්‍ය විදිහට ඉටු කරගන්න ලැබෙන්නෙ නෑ.. මේ video එක බැලුවාම ඒක අපිට හොඳට වටහා ගන්න පුලුවන්.. every human must watch this video
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,426
    698
    113
    37
    AREA 51
    හ්ම්ම්ම්... මෙක හරිම කනගාටුදායක දෙයක් උනත් මෙක තමා ඈත්ත..... මේ ලොකෙ පවතින කල් මේ දේ මේ විදිහට වෙයි..... කෙනෙක් සෑප විදිනකොට තව කෙනෙක් දුක් විදිනව...... නෑත්තම් ලොකේ සමබර වෙන්නෑ.....
    අපිට කරන්න පුලුවන් එකම දේ මේ දේ අවබෝද කරගෙන ... හෑමෝටම උදව් කරන් ඉන්න එක තමා....