යුද්දෙදි අණට කීකරු ඌ හොද එකා
ඡන්දෙදි අමන වැඩ කළ ඒ ගොන් යකා
කිතුගොස රටේ වලපල්ලට දැමු එකා
අද පව ගෙවයි වැලිකඩ හිර බත් කකා
ජෙනරාල් තුමා යුතුකම් ඉටුකරා
බලු දේශපාලුවෝ එතුමාව හිරකරා
කටුකන අමන දුදනෝ නිග්රහ කරා
දිවිදුන් පුතුන් එතුමට උපහර පුදකරා





යුද්දෙදි අණට කීකරු ඌ හොද එකා
ඡන්දෙදි අමන වැඩ කළ ඒ ගොන් යකා
කිතුගොස රටේ වලපල්ලට දැමු එකා
අද පව ගෙවයි වැලිකඩ හිර බත් කකා





අමතක කොට කලයුතු යුතුකම්
ගෙනදී ලෝකෙන් ගැරහුම්
කෙළවන්නට පුලුවන්නම්
පුතා නුඹද රටේ උතුම්????
පොඩ්ඩයිද මන්ද ඉන්නෙ
thnks for the info
rep+

රට වෙනුවෙන් දිවි දෙන්නෝ සුර ලොවයන්නේ
එවන් පුතුන් වැදු අම්මලා බුදු වන්නේ
කටුකන ගරන අමනයො උබලා වැන්නේ
නිරයට යන්නේ වැදු මව හා සමගින්නේ


kuliyata genapu set ekak inne






රට වෙනුවෙන් ඔබ කල සේවය අපට සදා අමරණීයයි.......
එහෙත් ඔබ වැරදි කල වැරදි ලෙස ගත් දේශපාලන තීන්දුව
දෙවරක් සිතිය යුතුය...






යුද්දෙදි අණට කීකරු ඌ හොද එකා
ඡන්දෙදි අමන වැඩ කළ ඒ ගොන් යකා
කිතුගොස රටේ වලපල්ලට දැමු එකා
අද පව ගෙවයි වැලිකඩ හිර බත් කකා




අතකින් හයි කෝප් අතකින් සුදු කොඩිය
නොයිඳුල් ඩොලර් කොල පසෙකින් මතුවේය
අමිහිරි බසක් තව විටෙකදි හසුරාය
නඩු කන්දක් ඇති ෆොනියා හිර ගේය
අතකින් හයි කෝප් අතකින් සුදු කොඩිය
නොයිඳුල් ඩොලර් කොල පසෙකින් මතුවේය
අමිහිරි බසක් තව විටෙකදි හසුරාය
නඩු කන්දක් ඇති ෆොනියා හිර ගේය

අමතක කොට කලයුතු යුතුකම්
![]()
ගෙනදී ලෝකෙන් ගැරහුම්
කෙළවන්නට පුලුවන්නම්
පුතා නුඹද රටේ උතුම්????










කන්ද කෙන්ද කරණු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ලඟ සිටියලු තනි වීලා
අන්දමන්ද ගණ අඳුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා
රට වෙනුවෙන් ඔබ කල සේවය අපට සදා අමරණීයයි.......
එහෙත් ඔබ වැරදි කල වැරදි ලෙස ගත් දේශපාලන තීන්දුව
දෙවරක් සිතිය යුතුය...