SLIIT convocation 2011 - Feb - 15
ඉදල හිටල පාසල් ගිය
8 පන්තියෙන් යාමට නොහැකි විය මෙමට
හිටියා බොක්කුව උඩට වි ටික කලකට
ලැබුනා පලාත් සභා මන්ත්රික කම පෙර පිනට
නැගගෙන පඩි පේලි ඇතුලත් වුවා දියවන්නාවට
දම්මා ඇමති පාට් මට කැපු උන්ට
නොඩකින් කලා හෙයින් අපහස උසාවියට
දම්මනෙ මාව හිරගේ අතුලට
පෙර පින තාම වැඩකරනව මෙමා හට
සුභ අනාගතයක් පතමින් උනා උසස් අඩ්යානපන ඇමති මම
මට්ටු කලා කැ ගහන කොල්ලන් මම
ඉන්නෙ අග රජු සේ ලන්කවට
ලැබුනා අරාඩනා SLIIT ආයතනයේ
එහි වූයේ 2011උපඩි උලෙල කියලා නේද බොලේ
ගියත් මම ලොක්කා සේ
මම දන්නෙ නැ Cloak එක දාගන්න දෙවියනේ……
මෙකයි මචන් උනේ SB අය්යා cloak එක අදින්න දන්නෙ නැ..සබ්බ චා එකක් කැවsheffield hallam කට්ටිය ඉස්සරහ....
ඉදල හිටල පාසල් ගිය
8 පන්තියෙන් යාමට නොහැකි විය මෙමට
හිටියා බොක්කුව උඩට වි ටික කලකට
ලැබුනා පලාත් සභා මන්ත්රික කම පෙර පිනට
නැගගෙන පඩි පේලි ඇතුලත් වුවා දියවන්නාවට
දම්මා ඇමති පාට් මට කැපු උන්ට
නොඩකින් කලා හෙයින් අපහස උසාවියට
දම්මනෙ මාව හිරගේ අතුලට
පෙර පින තාම වැඩකරනව මෙමා හට
සුභ අනාගතයක් පතමින් උනා උසස් අඩ්යානපන ඇමති මම
මට්ටු කලා කැ ගහන කොල්ලන් මම
ඉන්නෙ අග රජු සේ ලන්කවට
ලැබුනා අරාඩනා SLIIT ආයතනයේ
එහි වූයේ 2011උපඩි උලෙල කියලා නේද බොලේ
ගියත් මම ලොක්කා සේ
මම දන්නෙ නැ Cloak එක දාගන්න දෙවියනේ……
මෙකයි මචන් උනේ SB අය්යා cloak එක අදින්න දන්නෙ නැ..සබ්බ චා එකක් කැවsheffield hallam කට්ටිය ඉස්සරහ....




