Upeksha (පබා) Warada Piligani

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    මවාපාන්න දෙයක්‌ නෑ : මට පහර දුන්නේ
    පෞද්ගලික හේතුවකට
    - මන්ත්‍රිනී උපේක්‍ෂා ස්‌වර්ණමාලි



    සැමියා තමාට පහර දුන්නේ පෞද්ගලික කාරණාවක්‌ නිසා බවත් එම ප්‍රශ්නය මහ ලොකුවට මවාපෑම ගැන තමා කනගාටු වන බවත් ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී

    උපේක්‍ෂා ස්‌වර්ණමාලි (පබා) මහත්මිය ඊයේ (18 දා) "දිවයින" ට ප්‍රකාශ කළාය. ඒ වන විට ද ඇය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියාය.

    තමා ලැබූ තුවාල විශාල නොවුවත් එය සාමාන්‍ය වශයෙන් සඳහන් කළ හැකි බව ද ඇය තවදුරටත් ප්‍රකාශ කළාය.

    ;)
    යළිත් පවුල් ජීවිතය තුළ එකමුතුවීමට දරන අදහස පිළිබඳව ඇය ප්‍රකාශ කළේ තවම ඒ පිළිබඳව තීරණය කර නොමැති බවයි.


    upeksha_swarnamali3_(5).jpg

    Upeksha_Swarnamali_kirula_com%20(6).jpg

    ;);)

    http://www.divaina.com/2011/02/19/news02.html
     
    Last edited:

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    නළු නිලියොන්ගෙ මුලු ජීවිතේම මවා පෑමක් තමයි...

    ඒක ඉතින් කියන්න දෙයක් නෙමේ...පිටපතක් දිහා බලාගෙන කරන්නෙත් මවා පෑම නේ..

    ලෝකේ ඉන්න ලොකුම බොරුකාරයො තමයි නළුනිලියො...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නළු නිලියොන්ගෙ මුලු ජීවිතේම මවා පෑමක් තමයි...

    ඒක ඉතින් කියන්න දෙයක් නෙමේ...පිටපතක් දිහා බලාගෙන කරන්නෙත් මවා පෑම නේ..

    ලෝකේ ඉන්න ලොකුම බොරුකාරයො තමයි නළුනිලියො...
    උන් ඇත්ත ජීවිතෙත් එලටම රඟපානවා....:yes: