ලෙඩ හොද කරන කෑම වර්ග
බලන්නකො මේ කෑම ජාති කොච්චර ඇගට ගුණද කියලා.
සූරියකාන්ත අල
දියවැඩියාව සදහා.
මෙකේ තියෙන ඉන්යිලින් වලින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න පුලුවන් ලු.
හාතවාරිය
මුත්ර වර්දකයක් ලෙස
ආතර්යිටිස්, රක්තවාතය සදහා.
Brussels Sprouts
DNA විකෘති අඩු කරනවා. එමගින් පිලිකා තත්ව ඇති වීම් වලක්වනවා.
ගෝවා
පාචක ව්රණය සුව කිරීමට
පිලිකා ඇති වීම වැළැක්වීම.
බීට්
මෙකේ තියෙන බිටාසයනින් , පිලිකා ඇති වීම වලක්වනවලු.
එ වගේම අක්මාවේ ආබාධ සුව කිරීමටත් වැදගත් වෙනවා.
Bell Pepper
රුධිර කැටි අති වීම වලක්වයි.
මෙය වඩාත් වැදගත් වෙන්නේ කොලෙස්ටරොල් වැඩි අයට.
බ්රොකොලි
පිලිකා මර්දනය ( විශේෂයෙන් breast cancers )
කැරට්
පිලිකා මර්දනය
හෘද වාහිනි ආශ්රිත ආබාධ වැලැක්විම.
මහදුරු
මෙහි ප්රයෝජන රාශියක් තියෙනවා.
විශේෂයෙන් බඩවැල පෙරලීම වලක්වයි. ( cramps and spasms )
සුදු ළුණු
රුධිර පීඩනය අඩු කිරීම.
පිලිකා ඇති වීම වැලැක්වීම.
මෙකෙත් පොතක් පිරෙන්න තරම් ප්රයොජන තියෙනවා.
ලීක්ස්
ප්රතිශක්තිය වැඩි දියුණු කරයි.
පිලිකා වලට එරෙහිව.
සලාද කොළ
ආර්තවභාවය පසු කරන කාන්තාවන්ට,
Breast cancers වලින් ආරක්ෂාවට, හෘදයාබාධ වලක්වා ගැනිමට.
Apricot ( රට කොට්ටං )
ලව පිරිහීම වැලැක්වීම.
හෘද රෝග, පිලිකා වලට එරෙහිව.
ළුණු
රුධිර ලිපිඩ මට්ටම අඩු කිරීම.
රුධිර කැටි ඇති වීම වැලැක්වීම.
නිවිති
ඇස් පෙනීම වර්ධනය
ඇසේ සුද ඇති වීම වැලැක්වීම
ලව පිරිහීම වැලැක්වීම
වට්ටක්කා
පෙනහලු පිලිකා වැලැක්වීම.
තක්කාලි
පිලිකා වලින් ආරක්ෂාව - පෙනහලු, අන්ත්රය , පපු, සම, පුරස්ථි
ඇපල්
ඇදුම සදහා. ( asthma )
අන්ත්රයේ නිරෝගි බව
චෙරී
රක්තවාතයට
පිලිකා වලට එරෙහිව
දිඹුල්
කෙදි සහිත ආහාරයක්
රුධිර පීඩනය පාලනය
අඹ
ආහාර දිරවීම පහසු කිරීම
සමහර ආසාදන වලට එරෙහිව
දොඩම්
වයිරස් ආසාදන වලට එරෙහිව
පිලිකා වැලැක්වීම
තිඹිරි ( cucumber )
සමට ප්රතිකාර ලෙස ( sunburn )
ඉදිමුණු ඇස් සදහා ( swollen eyes )
හොදයි නම් comment එකක් වත් දාගෙන යන්න.

Last edited: