kattiya ahala tiyenawada nalin pererage aluth sinduwak tiyenawa aluthen ewilla.hebei tikak kal.mata song1ke mula mekada kiyala hariyatama sure ne.puluwannam hoyala denna.loku udawwak.
අපි දන්නැති ලඳුන් ඉන්නේ
ගලන දොලෙන් දියක් ගන්නේ
හා හා මලක් පිපීලා
හෝ හෝ මලක් පිපීලා
කොල්ලනේ මේ අහපල්ලා
අපෙ හොඳ කාලේ ඇවිල්ලා...



අපි දන්නැති ලඳුන් ඉන්නේ
ගලන දොලෙන් දියක් ගන්නේ
හා හා මලක් පිපීලා
හෝ හෝ මලක් පිපීලා
කොල්ලනේ මේ අහපල්ලා
අපෙ හොඳ කාලේ ඇවිල්ලා...


