රෙප් වලින් මනින්න බෑ, රෙප් අඩුවුනාට හොඳ ත්රෙඩ් දාන හැමෝටම උදව් කරන අය ගොඩක් ඉන්නවා..
ඔන්ලයින් ඉන්න අය ටිකදෙනෙක්ගෙන් අහලා තෝරනවනම් ගොඩක් හොඳයි![]()
බෑ බෑ , දැං මං වගේ රෙප් අඩු උනාට අනිත් අයට උදව් කරගෙන ඉන්න අය ඕනේ තරම් ඉන්නවා

රෙප් වලින් මනින්න බෑ, රෙප් අඩුවුනාට හොඳ ත්රෙඩ් දාන හැමෝටම උදව් කරන අය ගොඩක් ඉන්නවා..
ඔන්ලයින් ඉන්න අය ටිකදෙනෙක්ගෙන් අහලා තෝරනවනම් ගොඩක් හොඳයි![]()

බෑ බෑ , දැං මං වගේ රෙප් අඩු උනාට අනිත් අයට උදව් කරගෙන ඉන්න අය ඕනේ තරම් ඉන්නවා![]()
![]()

ඔව් ඔව්. බොට හම්බ වෙයි අබිලිං ජොබ් එකට.![]()

uba thama oya nama haduweපැටියා;9475953 said:Apita owwa hambenne nam na but oone sup 1k dennam.![]()

meka wenawanam kohomada ban wenne?

ela elaකෙනෙක්ව සිලෙක්ට් කරලා GTRZ ත්රෙඩ් එකක් දානවා, ඉස්සර කරේ එහෙමයි..
ඊට පස්සේ තෝරපු කෙනාට Avatar එකට පොඩි කප් එකක icon එකක් දෙනවා![]()

මිගා අයියා.. මාත් හිතන්නේ ඒක ආයේ පටන් ගත්තොත් හොදයි.
එතකොට අපිට ගොඩක් හොද ත්රෙඩ්ස් බලාගන්න පුලුවන් වෙයි..
ඇත්තටම හොදයි..