ElaKiri Member Awards

Do u want member of the month again...?

  • Yes

    Votes: 118 90.1%
  • No

    Votes: 13 9.9%

  • Total voters
    131

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,424
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    :yes::yes:
    රෙප් වලින් මනින්න බෑ, රෙප් අඩුවුනාට හොඳ ත්‍රෙඩ් දාන හැමෝටම උදව් කරන අය ගොඩක් ඉන්නවා..
    ඔන්ලයින් ඉන්න අය ටිකදෙනෙක්ගෙන් අහලා තෝරනවනම් ගොඩක් හොඳයි:yes:

    බෑ බෑ , දැං මං වගේ රෙප් අඩු උනාට අනිත් අයට උදව් කරගෙන ඉන්න අය ඕනේ තරම් ඉන්නවා:yes: :P
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    meka wenawanam kohomada ban wenne?

    කෙනෙක්ව සිලෙක්ට් කරලා GTRZ ත්‍රෙඩ් එකක් දානවා, ඉස්සර කරේ එහෙමයි..
    ඊට පස්සේ තෝරපු කෙනාට Avatar එකට පොඩි කප් එකක icon එකක් දෙනවා:D
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    කෙනෙක්ව සිලෙක්ට් කරලා GTRZ ත්‍රෙඩ් එකක් දානවා, ඉස්සර කරේ එහෙමයි..
    ඊට පස්සේ තෝරපු කෙනාට Avatar එකට පොඩි කප් එකක icon එකක් දෙනවා:D
    ela ela;)
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මිගා අයියා.. මාත් හිතන්නේ ඒක ආයේ පටන් ගත්තොත් හොදයි.
    එතකොට අපිට ගොඩක් හොද ත්‍රෙඩ්ස් බලාගන්න පුලුවන් වෙයි..
    ඇත්තටම හොදයි..
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    එල එල... පටන් ගමු..
    11.gif
    11.gif
    11.gif