Light house[FONT="] කිව්ව ගමන්ම ටාන් ගාලා මීටර් වෙන්නේ උසට හදපු බට වගේ ඒවා...
[/FONT][FONT="]මොකද ලංකාවේ අපි ගොඩක් වෙලාවට දකින්නේ ඒ වගේ ඒවා හින්දා!

[/FONT][FONT="]ඒත් ලෝකයේ විවිධ රටවල විවිධ හැඩවල ප්‍රදීපාගාර නැත්නම් [FONT="]අපේ වචනයෙන් නම් [/FONT]Light house[FONT="]තියෙනවා....මටත් හිතුනා ඒ ගැන පොඩ්ඩක් හොයලා ත්‍රෙඩ් එකක් දාන්න...ලෝකය පුරා විහිදුනු ඉතාම ලස්සන සිත් ගන්නා සුළු ප්‍රදිපාගාර...[FONT="] බලන්න මේවා දැකලා තියෙනවාද කියාලා.....මේ ටිකක් විතරයි..ඔයාලාත් තව ඒවා තිබුනොත් මේකට එකතු කරන්න...බලලා අනිවාර්යයෙන්ම අදහසක් දාලා යන්න...
[/FONT][/FONT][/FONT]Enoshima Lighthouse, Japan
[FONT="]එනොෂිමා ප්‍රදීපාගාරය ජපානය[/FONT]
[FONT="]2003 දි ජපානයේ එනොෂිමා දුපතේ ගොඩ නංවා ඇත.වටකුරුව සැදු පඩිපෙලක්ද රාත්‍රිය පුරා එහි බදෙහි වර්ණ වෙනස් කරමින් දැල්වෙන බල්බවලින්ද සමන්විතව ඇත.[/FONT]
Torre De Hercules, Spain
[FONT="]හර්කියුලීස් ටවර්...ස්පාඤ්ඤය[/FONT]
Torre De Hercules[FONT="] නමින් හදුන්වන මෙය ලෝකයේ දැනට භාවිතාවේ තිබෙන පැරණිම ප්‍රදීපාගාරයයි.මෙය 11 සියවසේදී රෝමන් ජාතිකයන් විසින් ඉදිකර ඇත.දෙවන වරට මෙය 1791 දී නවීකරණය කොට සාදා භාවිතා කරනු ලබයි...මෙය අඩි 185 ක් උසවේ...[/FONT]
Madang Lighthouse, Papua New Guinea
[FONT="]මාඩැන්ග් ප්‍රදීපාගාරය - පැපුවා නිව් ගිනියාව[/FONT]
[FONT="]දෙවන ලෝක යුධ සමයේ ප්‍රදීපාගාර වල හා සයුර නිරීක්ෂණය කල වෙරල ආරක්ෂකයන් සිහිවීම සඳහා පැපුවා නිව් ගිනියාවේ සාදා ඇත.රොකට්ටුවක ආකාරයකට බැලු බැල්මට දිස්වන මෙහි ඉටිපන්දම් 1,000,000[FONT="] ආලෝකයක් නිපදවයි.[/FONT][/FONT]
yokohama marine tower, japan
[FONT="]යොකෝහාමා ටවර් - ජපානය[/FONT]
[FONT="]ලෝකයේ උසම ප්‍රදීපාගාරය වන මෙහි උස අඩි 348 වේ....යොකෝහාමා ටවර් ලෙස හදුන්වන මෙහි එලීය සැතපුම් 20 දුරින් යාත්‍රා කරන නැව් වලටද දර්ශණය වේ....යොකොහාමා වරායේ 100වැනි සංවත්සරය උදෙසා 1958 දී නිර්මාණය කරන ලදි....[/FONT]
pigeon point lighthouse, u.s.
[FONT="]මෙය ඇමරිකාවේ පිහිටා ඇති උසම ප්‍රදීපාගාරය වේ...මෙය අඩි 115 උස වන අතර කැලිපෝනියාවේ පිහිටා ඇති අතර ඉටිපන්දම් 500,000[FONT="] බලයක් සතුවේ...[/FONT][/FONT]
low light house, u.k
[FONT="]මීටර් 09 උස මෙය 1832 දී සාදන ලද්දකි...බ්‍රිතානය යේ පිහිටා ඇත.[/FONT]
kiz kulezi, turkey
[FONT="]වසර 2500 පැරණ මෙය තුර්කියේ ස්ථාන්බුල් මුහුදු තීරයේ සාදා ඇත.සංචාරකයන් බොහෝමයක් පැමිණෙන මෙහි බඳ තුල ආපන ශාලාවක් ඉදිකර ඇත.[/FONT]
Cape hatteras light, u.s.
[FONT="]ඇමරිකාවේ පිහිටා ඇති අතර සැම තත්පර 07 වරක්ම මෙහි එලිය අත්ලාන්තික් සාගරයේ යාත්‍රා වලට දැකගත හැකිය. පැහැදිලි දිනවලදී මෙහි එලිය සැතපුම් 50 දුරට විහිදෙන බව සඳහන් වේ![/FONT]
Middle bay lighthouse, u.s.
[FONT="]1885 දි ගොඩනගන ලද මෙහි ඇති සුර්ය කෝෂ මගින් එය මුදුනේ රතු බල්බයක් රාත්‍රියට දලවනු ලබයි.ඇමරිකාවේ පිහිටා ඇත.[/FONT]
promthep cape lighthouse, Thailand
[FONT="]ලෝකයේ මෑත කාලයේ සැදු අමුතු හැඩයක් සහිත ප්‍රදීපාගාරයකි...තායිලන්තයේ රජු වන bhumibol adulyadej[FONT="] ට ගෞරවයක් ලෙස 1996 දි සාදන ලද්දකි..පුකේට් නගරයේ දකුණු වෙරල තිරයේදී දැකගත හැකි වන අතර එය තායිලන්තයේ ප්‍රධාන සංචාරක නගරයකි...මෙහි මුදුන රන් ආලේප කොට නිපදවා ඇත.[/FONT][/FONT]
Sullivan’s island lighthouse, us.
[FONT="]ඇමරිකාවේ පිහිටි මෙහි ආලෝකය ඉටිපන්දම් 28,000,000[FONT="] වේ... අලංකාර හැඩයකට නිර්මාණය කොට ඇත..[/FONT][/FONT]
knarrarós light house, Iceland
[FONT="] අයිස්ලන්තයේ පිහිටා ඇති මෙය 1938 දී සාදා ඇති අතර දකුණු අයිස්ලන්තයේ ඇති උසම ගොඩනැගිල්ලයි...එය අඩි86 උස වේ...සැම තත්පර 30 වරක් එලි 03 නිකුත් කරනු ලබයි.[/FONT]
[FONT="]║[FONT="]Say[/FONT][FONT="] Thanks...
║Add a Comment...
║ [/FONT][FONT="]Dont Forget to Give[/FONT][FONT="] Rep..
║
║Enjoy..!!! [/FONT][/FONT][FONT="]
[/FONT][FONT="]║[/FONT]
║Add a Comment...
║ [/FONT][FONT="]Dont Forget to Give[/FONT][FONT="] Rep..
║ ║Enjoy..!!! [/FONT][/FONT][FONT="]
[/FONT][FONT="]║[/FONT][FONT="]වැඩ බැරි වුනත් ගම ගාල්ලේ!
[/FONT]
[/FONT]
