Need cream ...@@

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::shocked::shocked::shocked: ඒ මොකද බං ? :shocked::shocked::shocked: දැන් උඹ කොහොමද ඕක දන්නේ ? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:. උඹත් කෙල්ලෙක්ද ? :rolleyes::rolleyes::rolleyes:
    උඹට කෙල්ලෙක් හරි wife කෙනෙක් හරි සෙට් උන් දාකට ඕව දැන ගන්න පුලුවං වේවි. හැබැයි පේන විදියට නං උඹට තව සෑහෙන කාලයක් ඉන්න වෙයි වගේ.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේකනේ මචන්, වීට් වගේ දෙයක් පාවිච්චි කරන්නේ සමේ අනවශ්‍ය තැන්වල රෝම ඉවත් කරන්න.උදාහරණ වශයෙන් කකුල් අත පය මත,අත යට සහ ලිංගික ප්‍රදේශයේ.... මේවා කියන්න ලැජ්ජ වෙන්න ඕනී නෑ.සුළු පිරිසකට නම් වීට් තරමක් ඇලජික් වගේ.ඒ උනාට ගොඩක් කාන්තාවන් පාවිච්චි කරන්නේ වීට්.නමුත් ටික කලකින් ආයේ වැවෙනවා.:D
     
    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    මේකනේ මචන්, වීට් වගේ දෙයක් පාවිච්චි කරන්නේ සමේ අනවශ්‍ය තැන්වල රෝම ඉවත් කරන්න.උදාහරණ වශයෙන් කකුල් අත පය මත,අත යට සහ ලිංගික ප්‍රදේශයේ.... මේවා කියන්න ලැජ්ජ වෙන්න ඕනී නෑ.සුළු පිරිසකට නම් වීට් තරමක් ඇලජික් වගේ.ඒ උනාට ගොඩක් කාන්තාවන් පාවිච්චි කරන්නේ වීට්.නමුත් ටික කලකින් ආයේ වැවෙනවා.:D

    Aththa machan..........mata mewata use karana cream tikaka price & Name oni ...lankawedi ganna puluwan ewa....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Aththa machan..........mata mewata use karana cream tikaka price & Name oni ...lankawedi ganna puluwan ewa....
    ලඟම තියෙන supermarket එකකට හරි pharmacy එකකට හරි යන්න. ගන්න තියෙන ඔක්කොම brands & prices බලාගන්න පුලුවං. මෙතන ඉන්න කවුරුවත් ඔක්කොම brands & prices දන්නෙ නැහැනෙ.