මැද පෙළ අප්සෙට් නේද මචන්.... සමස්ථයක් වශයෙන් එලස්...










ඒක තමයි බන්.තිසර පේරේරා නම් හදිස්සිය නිසා කියමුකෝ.කපුවා ඔහේ ඇවිත් ගියා...ඒ තැනට වෙන ආදේශක් ඔනේ බවයි මාගේ හැඟීම...
Medha pela hodai kapugedara nettham
melo rahak nethi ekek thaama kapu ge average eka 22![]()

චාමර සිල්වයි කපුවයි කියන්නේ කිසිම විශ්වාසයක් තියන්න බැරි බැට්ස්මන්ලා දෙන්නෙක්... බලපන් මචන් තිලාන් සමරවීර.... අන්න බැටාලා.ලකුනු කීයක් හරි ගහනවනේ මචන් අල්ලගෙන ඉඳලා...kapudegara mokata gahanawada manda.... wadak nathi ekek....chamara silva nathi nisa wennathi ada gahanne ...!!!!
දැන් අද මුල් තුන්දෙනා ගැහුවේ නැති උනොත් සදා සොත්ති.ඒ නිසා අවශ්‍ය වන්නේ එන හැම දෙනාම පුළුවන් උපරිමෙන් දායකත්වය ලබා දෙන එකයි.ඒක තමයි බන්.තිසර පේරේරා නම් හදිස්සිය නිසා කියමුකෝ.කපුවා ඔහේ ඇවිත් ගියා...ඒ තැනට වෙන ආදේශක් ඔනේ බවයි මාගේ හැඟීම...![]()

....anith eka thaama match 16 gahala thiyanne....hebei kapuva match 85i ...average 22

