Sl vs Can

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    Medha pela hodai kapugedara nettham
    :yes::yes::yes::yes::yes:
    melo rahak nethi ekek thaama kapu ge average eka 22:angry::angry::angry::angry::angry:
    ඒක තමයි බන්.තිසර පේරේරා නම් හදිස්සිය නිසා කියමුකෝ.කපුවා ඔහේ ඇවිත් ගියා...ඒ තැනට වෙන ආදේශක් ඔනේ බවයි මාගේ හැඟීම...:yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    kapudegara mokata gahanawada manda.... wadak nathi ekek....chamara silva nathi nisa wennathi ada gahanne ...!!!!
    චාමර සිල්වයි කපුවයි කියන්නේ කිසිම විශ්වාසයක් තියන්න බැරි බැට්ස්මන්ලා දෙන්නෙක්... බලපන් මචන් තිලාන් සමරවීර.... අන්න බැටාලා.ලකුනු කීයක් හරි ගහනවනේ මචන් අල්ලගෙන ඉඳලා...:) දැන් අද මුල් තුන්දෙනා ගැහුවේ නැති උනොත් සදා සොත්ති.ඒ නිසා අවශ්‍ය වන්නේ එන හැම දෙනාම පුළුවන් උපරිමෙන් දායකත්වය ලබා දෙන එකයි.
     
    Last edited:

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ඒක තමයි බන්.තිසර පේරේරා නම් හදිස්සිය නිසා කියමුකෝ.කපුවා ඔහේ ඇවිත් ගියා...ඒ තැනට වෙන ආදේශක් ඔනේ බවයි මාගේ හැඟීම...:yes:

    Thissara perera ge bowling thiyanavane :yes::yes:....anith eka thaama match 16 gahala thiyanne....hebei kapuva match 85i ...average 22:angry::angry::angry: