ඉවසුවා ඇති

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මම මීට කලින් දාපු ු Megaupload, 4shared, Hotfile ඉවසන්නේ නැතිව ඩවුන්ලෝඩ් කරන ත්‍රෙඩ් එකේ කට්ටිය් ඇහුවනේ අනික වෙබ්සයිට්ස් වලටත් මෙහෙම ඉවසන්නේ නැතුව ඩවුන්ලෝඩ් කරගන්න විදියක් නැද්ද කියල. අද එකට විසඳුමක් ගෙනාව.
    11.gif


    මේකෙන් පුළුවන් වෙබ්සයිට්ස් 20 කින් ඉවසන්නේ නැතුව ඩවුන්ලෝඩ් කරන්න

    000204AE.gif


    1) Depositfiles
    2) Digg
    3) Div-share
    4) Filesonic.com
    5) Files-Tube
    6) 4shared.com
    7) Hotfile
    8) Letitbit
    9) Lime-Linx
    9) Link - Protector
    10) Linkbucks
    11) Lix.in
    12) Mediafire
    13) Megaupload
    14) Multiupload
    15) Rapidshare
    16) remiXshare
    17) SendSpace
    18) ShareBee
    19) Stoarage to
    20) Uploaded to
    21) Uploading.com
    22) ZShare

    මේක පොඩි Firefox Plugin එකක්
    මෙතනින් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්නකො
    http://dl.skipscreen.com/files/SkipScreen-Setup.exe

    මේක දාගත්තට පස්සේ කරන්න තියෙන්නේ අපිට ඕනේ ලින්ක් එකට ගිහින් Free User ක්ලික් කරන්න විතරයි
    එතකොට ඕනේ ෆයිල් ඒක නිකන් ම ඩවුන්ලෝඩ් වෙනවා :rofl:

    මෙන්න උදාහරණයක් :rolleyes:

    27zxn3q.jpg
     
    Last edited:

    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    Hmmmmmmm awluk na macho..Eth oita wada lesi widiyak thiyenawa..
    JDownloader use karanne.Etakota adala link eka copy karanne witarai thiyenne, automatic JDownloader ekata gannewa.

    Site walata yanneth one na.

    Anika MegaVideo,Youtube,Wisevideo wage video streaming site wala link witarai copy karanne one okkoma JDownloader ekata gannewa.

    Anika meka IDm wage crack hoya hoya mahansi wenne onna.Mokada full free.

    JDownloader Homepage
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එළකිරි තෑන්ක්ස් මචා......
    කවදත් කාටත් උදව් කරන එකා........