මම මීට කලින් දාපු ු Megaupload, 4shared, Hotfile ඉවසන්නේ නැතිව ඩවුන්ලෝඩ් කරන ත්රෙඩ් එකේ කට්ටිය් ඇහුවනේ අනික වෙබ්සයිට්ස් වලටත් මෙහෙම ඉවසන්නේ නැතුව ඩවුන්ලෝඩ් කරගන්න විදියක් නැද්ද කියල. අද එකට විසඳුමක් ගෙනාව.
මේකෙන් පුළුවන් වෙබ්සයිට්ස් 20 කින් ඉවසන්නේ නැතුව ඩවුන්ලෝඩ් කරන්න
1) Depositfiles
2) Digg
3) Div-share
4) Filesonic.com
5) Files-Tube
6) 4shared.com
7) Hotfile
8) Letitbit
9) Lime-Linx
9) Link - Protector
10) Linkbucks
11) Lix.in
12) Mediafire
13) Megaupload
14) Multiupload
15) Rapidshare
16) remiXshare
17) SendSpace
18) ShareBee
19) Stoarage to
20) Uploaded to
21) Uploading.com
22) ZShare
මේක පොඩි Firefox Plugin එකක්
මෙතනින් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්නකො
http://dl.skipscreen.com/files/SkipScreen-Setup.exe
මේක දාගත්තට පස්සේ කරන්න තියෙන්නේ අපිට ඕනේ ලින්ක් එකට ගිහින් Free User ක්ලික් කරන්න විතරයි
එතකොට ඕනේ ෆයිල් ඒක නිකන් ම ඩවුන්ලෝඩ් වෙනවා
මෙන්න උදාහරණයක්

Last edited: