eye ra heenayak dakkada....??

astroboy

Member
Feb 5, 2011
228
26
0
Sri Lanka
:D

ඔන්න එහෙනම් මං දැකපු හීනෙත් කියනව. "මං ඊයෙ රෑ දැක්ක අපේ ගෙදර මිදුලෙ කොන් හතරෙ කණු හතරක් තියෙනව. ඔය කනු හතර උඩ ගිනි දැල් හතරක් තියෙනව. ඔය ගිනිදැල් හතරෙන් අවටම එලිය වෙනව. එක පාරටම මැද්දෙන් කනා මැදිරියෙක් ගානට පොඩි එලියක් මතු වුනා. ටික ටික ඒ එලිය ලොකු වෙන්න පටං ගත්ත. ලොකු වෙලා ලොකු වෙලා අර වටේ තිබ්බ විශාල එලි හතර පේන්නෙ නැති ගානට ලොකු වුනා. :පී"
 
chamil32

Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    ඔන්න එහෙනම් මං දැකපු හීනෙත් කියනව. "මං ඊයෙ රෑ දැක්ක අපේ ගෙදර මිදුලෙ කොන් හතරෙ කණු හතරක් තියෙනව. ඔය කනු හතර උඩ ගිනි දැල් හතරක් තියෙනව. ඔය ගිනිදැල් හතරෙන් අවටම එලිය වෙනව. එක පාරටම මැද්දෙන් කනා මැදිරියෙක් ගානට පොඩි එලියක් මතු වුනා. ටික ටික ඒ එලිය ලොකු වෙන්න පටං ගත්ත. ලොකු වෙලා ලොකු වෙලා අර වටේ තිබ්බ විශාල එලි හතර පේන්නෙ නැති ගානට ලොකු වුනා. :පී"

    oops patta seen eka :P