ලොකුම බොරුව

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔන්න මේකයි සින් එක එදා මහා මුසල දවසක් මොර සුරන වැස්ස එක පාරටම මට බලල බුරන සද්දයක් ඇහුන ඒ ගමන මම ටෝච් එකත් අරන් ගියා මොකද
    බල්ලා බුරන්නේ කියල බලන්න බලනකොට තඩි නයෙක් පස්සේ මම නයට ගහන්න පොල්ලක් හොයන්න ගියා ටෝච් එක බිම තියල ඇවිල්ල බලනකොට

    නයා නැහැ මෙන්න බොලේ මම නයා කොහෙට ගියද බලනකොට ටෝච් එකත් අරන් නයා මව හොයනවා


    mage anith sinhala katha

    JR GEකලිසම

    ගහලා පලයන්

    meka boruwak pamani rep kapannanm epa mala panala
     
    • Like
    Reactions: Crazyeranga

    @thara@

    Member
    May 19, 2011
    99
    3
    0
    40
    :shocked::shocked::shocked::shocked: ඒ නයා ඔබව හොයාගත්තද මචං..................
    3.gif
    :lol: