World cup match @ suriya wewa

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    yes machan ai hoda nedda ???? :yes::yes:

    නැහැ හොදයි, ස්පීඩ් මීටරෙත් මම දැක්කා, මූට ටිකක් පරිස්සන් වෙන්න කියපන්, මුගේ මූනේ සොහොන් ලකුණු තියෙනවා
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මරු නෙ මචන්:)
    පිට්ටනිය නම් මරූ හදල තියෙන පරිසරය නම් තමයී අවුල:baffled:
    මුන් කියන්නෙ සුන්දර වටපිටවක හදලා තියෙන්නෙ කියලා
    ගිහින්ම බලන්න ඔනෙ කොච්චර සුන්දරද කියලා;)
     

    sashimal20

    Banned
    Feb 22, 2011
    22
    2
    0
    බලපල්ලාකො මුගේ කලර්ස්
    x6101d.jpg
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    නැහැ හොදයි, ස්පීඩ් මීටරෙත් මම දැක්කා, මූට ටිකක් පරිස්සන් වෙන්න කියපන්, මුගේ මූනේ සොහොන් ලකුණු තියෙනවා

    ane machan ehema kiyanna epa :angry: mata baya hitenawa ban :P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    ane machan ehema kiyanna epa :angry: mata baya hitenawa ban :P

    අපොයි බන් ඒ උබද ? මචන් මගේ කටනම් එච්චර හොද නැහැ, හොද කපුවෙක් අල්ලලා ජම්බොල ගෙඩි ටිකක්වත් කපා ගනින්, දෙහිකපලා නම් හරි යන්නෙ නැහැ පුතෝ..
     

    sashimal20

    Banned
    Feb 22, 2011
    22
    2
    0
    patila house for cricket world cup

    patialahousev.jpg



    cricket ලෝක කුසලානය ඉලක්ක කොටගෙන නවතම චිත්රපටයක් හින්දි සිනමා ලෝලීන්ට පිරිනැමීමට බොලිවුඩ් සිනමාව ලක ලැහැස්ති වෙයි.ඵ් " patiala house" සිනමාපටයයි.ආක්ෂය කුමාර්ගෙ රංගනයෙන් ඔප්නැංවෙන මෙ‍ම චිත්රපටය cricket ක්රීඩකයෙකු වීමට සිහින දකින තරැණයෙකුගේ සිතුම් පැතුම් පිළිබදව,ඔහුගේ පෙෘද්ගලික ජීවිතයට ඵම තීරණය බලපාන අයුරැ වටා මෙම කථ‍ා තේමාව ගොඩනැගී තිබෙනවා.ඵළඹෙන පෙබරවාරි 19 වනදා සිට ඉන්දියානු සිනමාශාලා වල විකාශන කටයුතු ඇරඹීමට නියමිත මෙම චිත්රපටයට වසීම් අක්රම්,ex-england captain නසාර් හුසේන්සහ ගෑර්ම් ගූච්,හර්ෂල් ගිබ්ස් සහ ඇන්ඩෘ සයිමන්ඩ්ස් ඇතුළු cricket තරැ රැසක්ද සිය රංගන දායකත්වය සපයනවා.2001 වසරේ තිරගත වුන අමීර් ඛාන්ගේ lagoon චිත්රපටය අතිශය ජනප්රියත්වයට පත්වුන අතර හොදම විදේශ චිත්රපට‍ය සදහා ඔස්කාර් සම්මාන සදහාද නිර්දේෂ විය.සිනමා විශ්ලේෂකයන් මත පළ කරන පරිදි මෙම චිත්රපටයද අතිශය ජනප්රියත්වයට පත්වනු ඇති බවටයි මත පළවන්නේ.මෙය අධ්‍යක්ෂනය කර ඇත්තේ සුපිරි බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂකවරයකු වන නිකිල් අද්වානි විසිනි.

    මෙහි ආක්ෂය කුමාර්ගේ චරිතය වන්නේ ගට්ටු නමින් හැදින‍්වෙන පන්ජාබ් පවුලකට දාව උපදින මෙම තරැණයාගේ සිහිනය වී ඇත්තේ කෙදිනක හෝ ඵංගලන්ත ජාතික කණ්ඩායම වෙනුවෙන් කීඩා කිරීමයි.නමුත් ඔහුගේ පියාගේ අපේක්ෂාව වී ඇත්තේ ගට්ටු තමා සමග තම කඩසාප්පුවේ දියුණුව වෙනුවෙන් වැඩකළ යුතු බවයි.කවර සිහිනය ඉටුවේද?කවරකු තම සිහිනය ඉෂ්ථ කරගන්නේද යන්න දැනගැනීමට මෙම චිත්රපටය නැරඹිය යුතුම වෙයි.අපිට දැනගැනීමට ලැබී ඇති පරිදි ලංකාව තුළදී ද මෙම චිත්රපටය ඉදිරියේදී තිරගත වනු ඇති.
    උපුටාගැනීමක් http://lkgossipnews.blogspot.com/2011/02/making-new-bollywood-film-for-cricket.html
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්

    අපොයි බන් ඒ උබද ? මචන් මගේ කටනම් එච්චර හොද නැහැ, හොද කපුවෙක් අල්ලලා ජම්බොල ගෙඩි ටිකක්වත් කපා ගනින්, දෙහිකපලා නම් හරි යන්නෙ නැහැ පුතෝ..
    OW OW EHEMA WAT KARALA BALANNA ONA EHENAM