i agree wiz u sis..
ඒක තමයි අරක්කු බොන එවුන් කොච්චර අමාරුවෙන්ද අරක්කු බොන්නෙ.උගුරෙන් පහලට දාගන්නෙත් බොහොම අමාරුවෙන්.ඒත් කියන්නෙ අරක්කු ෆන් කියලා.උන් ඇන්දිල ඉන්න හැටි දැක්කහම හිනවෙන්න තියෙන තැන් මදිත් එක්ක.අරක්කු ෆන් කියල කියන එකෙක් ජිවිතේ කිසිම ෆන් එකක් විදල නැහැ.ෆන් කියන්නෙ මොකක්ද කියලා වත් දන්නෙ නැහැ.නියම ෆන් එකක් ගන්න කියලා හිතාගෙන දුක්වින්දගෙන අරක්කු බීලා තියෙන ෆන් එකත් නැති කරගන්නවා.හු හූ.....
seriously DOpe wela watunama FUn eka loweth NA !!








