WHO SAID ALCOHOL IS FUN??/

Kronic

Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena

    i agree wiz u sis..
    ඒක තමයි අරක්කු බොන එවුන් කොච්චර අමාරුවෙන්ද අරක්කු බොන්නෙ.උගුරෙන් පහලට දාගන්නෙත් බොහොම අමාරුවෙන්.ඒත් කියන්නෙ අරක්කු ෆන් කියලා.උන් ඇන්දිල ඉන්න හැටි දැක්කහම හිනවෙන්න තියෙන තැන් මදිත් එක්ක.අරක්කු ෆන් කියල කියන එකෙක් ජිවිතේ කිසිම ෆන් එකක් විදල නැහැ.ෆන් කියන්නෙ මොකක්ද කියලා වත් දන්නෙ නැහැ.නියම ෆන් එකක් ගන්න කියලා හිතාගෙන දුක්වින්දගෙන අරක්කු බීලා තියෙන ෆන් එකත් නැති කරගන්නවා.හු හූ..... :angry::angry::angry:

    seriously DOpe wela watunama FUn eka loweth NA !!:lol::lol::lol:
     
    jungle lion

    Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    කාඩ රජා;9493489 said:

    ගලුයි පොලුයි ඇර වෙන ඒවගේ සුවද බලලා නෑ වගේ

    ගලුයි පොලුයි සුවදද බන්.එහෙනම් උබ මීට කලින් සුවද කියන දේ විදල නැතුව ඇති.උබට නහයක් තිබ්බට වැඩක් නැහැනේ උබ මෙච්චර කල් ගද දේවල් නේ සුවදයි කියල හිතන් ඉදල තියෙන්නේ.
     
    jungle lion

    Active member
  • Nov 11, 2010
    464
    32
    28
    111
    @ jungle
    seriously DOpe wela watunama FUn eka loweth NA !!:lol::lol::lol:

    ඔය ඩෝප් සීන් එකත් බොරුවක්නෙ බන්.බිව්වහම ඩෝප් කියල ගෑනුන්ට කරදර කරනවයි කුනුහරුප කියනවයි, හැබැයි බීලා ඉන්න වෙලාවට පොලිස් කාරයෙක්ව දැක්ක නම් බල්ල වගේ නැට්ට අකුලගෙන යනවා.මොන ඩෝප් එකක් වත් නැහැ... :lol::lol:
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    IF U GUYS THINK THAT ALCOHOL IS FUN, U DNT KNW ANYTHING ABT FUN.. ACTUALLY THR ARE SO MANY WAYS TO GET FUN...ALL OF U GUYS ARE MADE FOOLS BY THE MARKETING STRATEGIES OF ALCOHOL COMPANIES TO THINK THAT ALCOHOL IS FUN.. ITS A BITTER AND STINKING THING.. ACTUALLY IT SMELLS SO BAD ND PPL ARE GETING LIKE VOMIT.. YAAAAKK. ACTUALLY ITS NT ALCOHOL BT THE ENVIRONMNT MKE U THINK THAT ALCOHOL IS FUN.. NOMALLY MST OF DA PPL ARE USING ALCOHOL IN FUN AREA LIKE IN PARTIES, WEDDINGS ETC... SO STUPID PPL THINK DAT SUCH KIND OF A STINKING THINGY AS FUN CZ OF THAT ENVIRNMNT.. IF U TKE A SOFT DRINK THR, U CN GET DA SAME FUN... C HW ALCOHOL COMPANIES MAKE PPL FOOLS...

    people who still drink is outdated...
    people who occasionally drink is occasionally outdated....
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    Hw d u say dat Alcohol isnt fun??

    hav u evr testd it? or had da experience??? :confused::confused::confused:
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    ඔය ඩෝප් සීන් එකත් බොරුවක්නෙ බන්.බිව්වහම ඩෝප් කියල ගෑනුන්ට කරදර කරනවයි කුනුහරුප කියනවයි, හැබැයි බීලා ඉන්න වෙලාවට පොලිස් කාරයෙක්ව දැක්ක නම් බල්ල වගේ නැට්ට අකුලගෙන යනවා.මොන ඩෝප් එකක් වත් නැහැ... :lol::lol:
    u r in fulll conscience yet u lose the Balance ,, it happens ,,, so that is waht dope is ! :rolleyes:
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    jungle lion,

    macho,uba bonne nettan boruwata randu karaganna epa.man bonneth ne.but cardboard heros wenna one nene.bona ewun boi.neti ewun noboi.man dannawa macho uba ochchara bona ekata against katha karanne ei kiyala.uba ochchara against wela reply karanne ei kiyala ubath dannawa eti ne neda?

    :D :D :D
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    ඔය ඩෝප් සීන් එකත් බොරුවක්නෙ බන්.බිව්වහම ඩෝප් කියල ගෑනුන්ට කරදර කරනවයි කුනුහරුප කියනවයි, හැබැයි බීලා ඉන්න වෙලාවට පොලිස් කාරයෙක්ව දැක්ක නම් බල්ල වගේ නැට්ට අකුලගෙන යනවා.මොන ඩෝප් එකක් වත් නැහැ... :lol::lol:

    මෙහෙමයි, උඹ ඔය උදාහරනෙට ඇරන් තියෙන්නෙ කසිප්පු ඩෝප් පොරවල් නෙ,
    එතනින් එහාත් ලෝකයක් තියෙනවනෙ සහෝදරයා,

    බීලා ගෑනිට ගහල, පොලිසිය දැක්කම දුවන්නෑ නෙ බොන හැම එකාම... :):)
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    ගලුයි පොලුයි සුවදද බන්.එහෙනම් උබ මීට කලින් සුවද කියන දේ විදල නැතුව ඇති.උබට නහයක් තිබ්බට වැඩක් නැහැනේ උබ මෙච්චර කල් ගද දේවල් නේ සුවදයි කියල හිතන් ඉදල තියෙන්නේ.

    හෙහෙ කව්ද බන් ගල් සුවදයි කියන්නේ?
    සුවද බලපන්කො red rum, johnny walker වල අන්න නියම සුවද
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    ඔය ඩෝප් සීන් එකත් බොරුවක්නෙ බන්.බිව්වහම ඩෝප් කියල ගෑනුන්ට කරදර කරනවයි කුනුහරුප කියනවයි, හැබැයි බීලා ඉන්න වෙලාවට පොලිස් කාරයෙක්ව දැක්ක නම් බල්ල වගේ නැට්ට අකුලගෙන යනවා.මොන ඩෝප් එකක් වත් නැහැ... :lol::lol:

    උබ ඉන්නේ කොහේද?
    කසිප්පු බුවාල විතරයි වගේ දැකල තියෙන්නේ..
    වැදගත් විදිහට බොන එව්නුත් ඉන්නවා..
    උබල එහෙම් උන් දැකලා නැත්තම් ඉතින් ඒක උබෙ අව්ලක්
     
    Feb 22, 2011
    76
    12
    0
    33
    heavn
    Hw d u say dat Alcohol isnt fun??

    hav u evr testd it? or had da experience??? :confused::confused::confused:

    he he nope bro. i havnt experienced it.. nd dnt wnt to do so... cz whn we look at ppl who still drink, thy say hw bad , awful and disgusting dat experience is.. whn we look at ppl who tke alcohol, their dnt drink it as thy drink smthin tasteful. their faces tell us hw painfull the situation is nd hw hard it is.. nd it smells so bad stinking , cnt evn tlk wiz a ppl... whn we see those fools we nevr wnt to get such a disgusting xperience.......
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කවදාවත් බීල නැති එවුන් කියනව බොන එකේ ෆන් එකක් නෑ කියල..මොන විකාරයක්ද මේ.. බොන්නෙ නැත්නම් නොබී ඉඳපල්ල.. හැබැයි නොදන්න මගුල් කතා නොකර.. :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: sEE_dA_trUth

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    කවදාවත් බීල නැති එවුන් කියනව බොන එකේ ෆන් එකක් නෑ කියල..මොන විකාරයක්ද මේ.. බොන්නෙ නැත්නම් නොබී ඉඳපල්ල.. හැබැයි නොදන්න මගුල් කතා නොකර.. :angry::angry::angry::angry:

    :yes::yes::yes::yes:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,915
    12,249
    113
    Behind u :p
    කවදාවත් බීල නැති එවුන් කියනව බොන එකේ ෆන් එකක් නෑ කියල..මොන විකාරයක්ද මේ.. බොන්නෙ නැත්නම් නොබී ඉඳපල්ල.. හැබැයි නොදන්න මගුල් කතා නොකර.. :angry::angry::angry::angry:

    true..