SLT speed eka ada unada?

sashimal20

Banned
Feb 22, 2011
22
2
0
slt profit up in last year

බලාපල්ලකො ඵ්වුනාට මුන්ගෙ ලාභෙ

ටෙලිකොම් සමාගමට වාර්තාගත ලාභයක්

sri lanka telecom සමස්ත ව්‍යාපාර ජාලය පසුගිය වසරේ උපයා ඇති ශුද්ධ ලාභය පමණක් රැපියල් බිලියන 5.96 ක් බවට වාර්තා වෙයි.මෙය බදුගෙවීමට පෙර ලාභය වන අතර ඵය පසුගිය වසරට සාපේක්ෂව 407% ක ඉහළ යාමක් බවට වාර්තා වෙයි.slt ආයතනය ලංකාව තුළ පුධානතම ස්ථාවර දුරකථන සේවා සැපයුම්කරැවා වන අතර මීට අමතරව අන්තර්ජාල සේවා,iptv ,ජංගම දුරකථන සේවා ඇතුළුව බහු විධ සේවා ගණනාවක්ම සපයයි.මෙම මූල්‍ය වාර්තාවන්ගේ තොරතුරැ අදාළ වන්නේ පසුගිය දෙසැම්බර් 31 වනදා යින් අවසන් වන ගිණුම් වර්ෂයට අදාළවයි
උපුටාගැනීම.- http://*****s.blogspot.com/2011/02/sri-lanka-telecom-full-year-group-net.html
 
Last edited by a moderator: